A/L කාලේ කොම්පියුටර ලැබ් එකේ අපිට පිරියාඩ් එකක් තිබ්බ. එකේ ඉතින් ඉගෙන ගන්නේ නෑ. වෙන වැඩ කරේ. එකපාරක් එකෙක් පියුමි හංසමාලිගේ වැලක් හොයන්න ගිහින් එකේ හිටපු ටිචට මාට්ටු. වැඩී කියන්නේ GIT උගන්නන හිටියේ තරුණ ටීච කෙනෙක්. ඌ search කරපු එක සද්දේට කට්ටියටම අගෙන්න කියලා. මේවාද කරන්නේ කියලා අහලා නිකන් හිටියා. වෙන නාකි උත්තතක් හිටියනං තියලා උකොනවා.
------ Post added on Aug 14, 2026 at 1:05 PM
මට මතකයි සහරන් බෝම්බ කාලේ මම දහම් පාසල් යන අන්තිම කාලේ. ලොකු දෙයක් කරෙත් නැ. ඒකාලේ මම ගියේ යාළුවොත් එක්ක ගේම් CD, film CD. Pen drives දෙන්න, ඒවා ඉල්ලගන්න. උත්තල බොම්ම හොයනවා කියලා CD, Pen drives ගත්තේ හෙන ලොට් එකක් ඇල්ලුවා. ආයා දුන්නෙත් නෑ. කැරි වැඩ් ඔය නාකින්ගේ තියෙන්නේඅනේ මංදා බං අපි ඉස්කෝලේ යන කාලේ අපේ එවුන් දෙන්නෙක් වැල CD වගයක් කෙසෙල් පඳුරක දාලා පොඩි පන්තිවල බිජ්ජො සෙට් එකක් ඔත්තුව දීලා වයිස් ප්රින්සිපල් පුක පලලා තිබ්බා. දෙමව්පියෝ ගෙන්නලා තිබ්බා. හැබැයි කවුරුත් දන්නේ ඔෆිස් එකට ගෙන්නුවා කියන එක විතරයි. ලඟම සෙට් එක විතරයි උනේ මොකක්ද කියලා දැනන් උන්නේ. ඔහොම සිද්ධි නම් කීපයක් වුනා නමුත් එකක් වත් ඉතින් එහෙම වටේ පිටේ ප්රසිද්ධ වුනේ නෑ. මතක හැටියට එහෙම ඒවා පිටට යන්න ඔය වගේ ඉස්කෝලෙටම චාටර් කරපු එකම සීන් එකක්වත් ඉස්කෝලේ ගියපු අවුරුදු 13ට සෙට් වුනේ නෑ. මට තාමත් හිතා ගනන් බෑ ඇයි ඔය වගේ දෙයක් ප්රසිද්ධ කරලා මානසිකව වට්ටන්නේ කියලා. හරියට බැලුවොත් නඩුවක් දාන්න පුලුවන් Traumatize කරා කියලා.
------ Post added on Aug 14, 2026 at 1:05 PM