ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?

thushana

Well-known member
  • Jun 19, 2010
    10,272
    6,134
    113
    keep sri lanka GIF
     
    • Haha
    Reactions: msan and clumsyhulk

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,883
    6,751
    113
    38
    Galle
    mama janadhi pathi unoth 3 wheel thanam karala hama 3 wheel kaarauatama bajaj qute eka gaane denawa. unge threwheel tika african ratakata wikunananawa.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    එලවන කෙනාගේ මයින්ඩ්සෙට් ව්ක තමා. අර NCG ද මොකද්ද එකෙන් ලෝ ෆ්ලොර් බස් ගෙනල්ලා යුනිෆොර්ම් දාලා gps දාලා. පාරට දැම්මට වෙනසක් වුනේ නෑනේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,726
    1
    14,940
    113
    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?
    Alto/Kei car Taxi
    හරිනම් පුළුවන් අළුතින් Threewheel ගෙන්නන එක තහනම් කරන්න.
     
    • Love
    • Like
    Reactions: msan and waca

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    ඇයි දැන් ලංකාවෙ නිශ්පාදකයෙක් හදනව දොරවල්, ඒසී සහිත ඉලෙක්ට්‍රික් එකක් රේන්ජ් 250 km.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    852
    1,724
    93
    1980 දශකෙට කලින් ටැක්සි විදියට තිබුනේ යුරෝපියන් කාර්.

    Mostly Morris Minor and some Austin Cambridge cars. They were around until late 80s/early 90s.

    කව්ද මේ ත්‍රී වීල් සංස්කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නේ ?

    Hebthulabhoy and Company. They started the three wheeler taxi business as a company. After a few years, Richard Pieris started importing three wheelers, then every random guy in Colombo bought one. Eventually it spread like a virus in the country.
     
    • Like
    Reactions: Pundit

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ත්‍රී වීල් කටු ගෙන්වන එක නවත්වල දැම්ම නං හරි. ලංකාවෙ කොහොමත් දැන් ඕනවටත් වඩා වීල් තියෙනව. ඕනම නං විදුලි ත්‍රී රෝද රථ විතරක් ගේන්න.
     
    • Like
    Reactions: msan and Pundit

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,262
    113
    ඕකට බැන්නට හරිම ප්‍රායෝගික වාහනයක්, ඕන අස්සක මුල්ලක යන්න පුලුවන්.
    ඇත්ත. එලවන උන්ගේ ආකල්ප සහ ගැන්සි නැත්තං.
     
    • Like
    Reactions: kingcapton