අඩෝ අඩෝ බැඳලා වැඩි කල් නෑ නේද උඹ? දැන්ම කවුරුහරි අත පත ගෑවම වයිෆ් ඇවීල්ලා කියන්නෙ "අනේ එයා යාලුවෙක්, එහෙම තමා යලුවො" කියලද? 🤭 🤭 ඔය අත පත ගානවද :-D:-D . උඹ ගෙදරින් එලියට යන එකෙක් නෙවේ නේද කවදාවත් තට්ටුවක්දාල යාලුවෙක්ට දෙයක් කියල නැත්ද ?