උඹ දෙන්නෙ වෙන එකෙක්ගෙ එකක් නම් ඒක වෙන්නෙ උගේ අකවුන්ට් එකට. එච්චරයිමොකක්?
මේක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
මොන වගේ බඩු වලටද? නැත්තං discount දෙන කාලෙකට විතරද?
මම nexus තියෙන වෙන කෙනෙක්ගෙ phone number එකක් ඒ වෙලාවට දුන්නොත් මොකද වෙන්නෙ? discount හම්බ වෙන කොට points අඩු වෙනවා වගේ දෙයක් වෙනවද?
------ Post added on Jun 28, 2026 at 4:26 PM