ස්ට්‍රෝන්_බියර්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Rep.

    ඉස්සර නම් සතියකට පාරක් වත් මචං එක පැත්තේ යනවා. අන්තිමට බියර් එකක් බිව්වේ අවුරුද්ද දවස්වල.
    :(
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    oranjeboom-16-mega-strong-beer-netherlands-10598262.jpg


    menna badu
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    3 Coins Irish Dark nadda dan?

    Irish Dark හදන එක දැන් ටික කාලෙක ඉඳන් සම්පුර්නයෙම්ම නවත්වළලු :sorry::sorry::sorry: , Irish Dark - 7.5% නේද ?

    කාලෙකට කලින් Three Coins එක Cargill ලට අයිති Millers Brewery එකෙන් ගත්තනේ , ඊට පස්සේ Millers Brewery එක Lion ලා ගත්ත , මම හිතන්නේ දැන් Three Coins හදන එකත් පොඩ්ඩක් නවත්වලා වගේ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    බියර් සෙට් වෙන්නෑ බං උට්ට.. බඩ පුරෝදානවා.. අපේ එකෙක් මේ ලගදි ඇපල් ෆ්ලේවර් බියර් එකක් ගෙනාවා.. බියර් එපා උනා ඒක බීලා..:lol:
    පට්ට පැණි රහයි නෙහ්, අප්පිරියයි බොන්න එක දිගට :no:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Irish Dark හදන එක දැන් ටික කාලෙක ඉඳන් සම්පුර්නයෙම්ම නවත්වළලු :sorry::sorry::sorry: , Irish Dark - 7.5% නේද ?

    කාලෙකට කලින් Three Coins එක Cargill ලට අයිති Millers Brewery එකෙන් ගත්තනේ , ඊට පස්සේ Millers Brewery එක Lion ලා ගත්ත , මම හිතන්නේ දැන් Three Coins හදන එකත් පොඩ්ඩක් නවත්වලා වගේ

    3 coins isranm tibba 😑

    Ow Nawaththala wage math hithanne.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කාල්ස්බර්ග් ස්පෙෂල් බෘ

    strong-beer-aniwa-07.jpg


    390i. Patta . mama nam gannema meka :D
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ස්ට්‍රෝන් බියර්

    ඊයේ මේක දැකලා ගැහුවා අද බියර් එකක්, ස්ට්‍රෝන් ටින් එක අලුත් වෙලා:yes::yes::yes:



    wCKYIsw.jpg






     
    Last edited: