වහලෙට උලු දාන්නද ඇස්බැස්ටෝ දාන්නද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,462
    11,095
    113
    During the President Sirisena regime, Sri Lanka decided to ban asbestos. But that reversed, with Russians discovering a new bug species in our teas.

    Pedro Pascal Love GIF by The Uninvited
    Yeah I remember!
     
    • Like
    Reactions: Asmodeus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,239
    15,800
    113
    පුදුමයි asbestos තාම පවිච්චි වෙනවා.

    Asbestos තහනම් ගොඩක් රටවල් වල Group 1 carcinogen එකක් නිසා. 3 rd world countries වල විතරයි තාම තියෙන්නේ.

    හිටන් ඇස්බැස්ටෝස් තහනම් කරන්න නීති ගෙනාවා.

    එතකොටම අපේ ගොරකා වල කුරුමිණියෙක් ඉඳලා රුසියාව කුළු බඩු එපා කිව්වා.

    නීති රිවර්ස්

    Scared Homer Simpson GIF by reactionseditor
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,440
    1,142
    113
    up

    Matath asbestos sheet tikak ganna oni. Kadawatha pathe aduwata Hoya ganna puluwanda. Agent kawuruhari innawada
    ------ Post added on Oct 6, 2025 at 1:16 PM
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,916
    2,702
    113
    උලු ගැහුවොත් රස්නෙ අඩුයි, ඒත් සත්තු පැනලා කැඩුවාම වාතයි.

    ශීට් ගැහුවොත් රස්නෙ වැඩි, ඒත් සත්තු කඩන සීන් අඩුයි. රස්නෙ අඩු වෙන්න උඹලට mcfoil ගහන්න පුලුවන් ශීට් එකට යටින් හැබැයි ෆිනිශින් වහලක් ගහපන්, නැත්තන් මීයෝ ලේන්නු ඕකේ රිංගලා ඕක කනවා. අනිත් දේ තමා සිවිලිම ලුනුමිදැල්ල ලී වලින් ගහපන්.

    ටිකක් වියදම් ප්‍රොජෙක්ට් එකක් ඒත් පස්සෙ උඹට වාසිය තේරෙයි.

    මම ගහන්න යන එකේ වහල ශීට්, ෆිනිශින් එකේ යට ගහන්නෙ ලුනුමිදැල්ල. mcfoil දාන්න යන්නෙ නෑ මොකද සමහරු කියනවා මීයෝ/ලේන්නු රිංගනවා කියලා.
    උඹ ෆිනිශින් වහලේ ගැහුවද.. මොනවද ගැහුවේ ලූණු මිදල්ලද