අපේ කිරියේ උන් ආසනම් කියපං .....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කුකුලනි දැන් ඉන්දියන් බයික් ගේන්න පුලුවන් මට . උබලා කැමති බයික් තියෙන්වා නම් කියන්න ගෙන්න පුලුවන්නම් ගෙනැල්ලා දෙන්නම්. ඇනට රොයල් එන්ෆීල්ඩ් එකයි , සුසුකි එකේ කීපෙකුයි . TVS වර්ග් කීපයක් පුලුවන්. කැමතිනම් කියන්න. වැඩිවිස්තර පසුවට .

    kunu jarawa genna epa yakada not strong.
    used ewa genna barida
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,100
    3,972
    113
    RE himalayan 450 අලුත් එකේ Register කරන්න පුළුවන් ද? 452CC තියෙන නිසා බෑ කියලා ආරංචි
     
    • Like
    Reactions: War Fighter

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    තාත්තට ලග පාත කඩෙට යන්න බන්. දැන් තියෙන බයික් එක බර වැඩියි එයාට
    appata siri
    ehenan self start ma thama.
    maduruwek hariyanne nadda
    or 48cc wage item ekak

    naththan electric ekak
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    appata siri
    ehenan self start ma thama.
    maduruwek hariyanne nadda
    or 48cc wage item ekak

    naththan electric ekak
    ලොකු බයික් පැදලා මදුරුවෙක්ට යන එක එයාට අවුල් වගේ.
    Electric උනත් බයික් එක සාපෙක්ශව උසයි සහ sudden accelerate උනොත් කියලා බයයි බන්.
    උස අඩු එකකට යන්න හිතුවෙ
     
    • Like
    Reactions: itguy77