ගෑණුන්ට ඩබල් කැබ් දුන්නහම...😡😡🤦‍♂️

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,345
    25,830
    113
    Fantasy
    lankawe kohomath vinyak hadennama na neethi madi. marana daduwam denna wage baya kara nam mehema wenna na. denwath rata hadiyan thawa kalayak :unsure:
    මෙතනදි ඉතින් මරණ දඩුවම දෙනවා කියලා බය කරත් වෙන්න තියෙන දේ වෙනවා. වෙලාව කියලා තමයි කියන්ඩ වෙන්නේ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    lankawe kohomath vinyak hadennama na neethi madi. marana daduwam denna wage baya kara nam mehema wenna na. denwath rata hadiyan thawa kalayak :unsure:
    ආර්ථික, සාමාජික හා සංස්කෘතික වශයෙන් මුලු සමාජයම යමකිසි මට්ටමකට දියුණු වෙනකම් ඕවා හැදෙන්නෙ නෑ.
    නීති දැම්මත් ක්‍රියාත්මක කරගන්න බෑ, අධ්‍යාපනය වැදගත්.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,850
    1,984
    113
    Too many people and vehicles, in too little space..

    Most accidents supposed to happen in the bi roads and not the Hways..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,759
    1
    15,002
    113
    මේ ගානට එන්න තව අවුරුදු 100ක් ගියත් බැරි වෙයි නේද? පාර පනින උනුයි drive කරන උනුයි දෙගොල්ලම
    අපේ ඔහොම නැවත්තුවොත්
    පිටිපස්සේ උන් horn කරනවා
    three-wheelers අස්සෙන් රිංගනවා.
    bikes නවත්තන්නේ නැතුව වමෙන් හරි රිංගලා යනවා.
    පාර පනින උන් පුළුවන් තරම් හිමින් සාලේ අවිදනවා වගේ යනවා
    හරියට පැනලා අයින් වෙන්නේ නැතුව අන්තිම හරියේ හරහට යනවා




    hilux එකේ ඔය වගේ කොනෙන් එන අය පෙන්නේ නැහැ හරියට

    මමනම් අනිත් උන් අදාල නෑ ඔහොම ඉඩ දෙනව. ඒත් බයික් උන් වමෙන් දාන එකනම් නවත්තන්න බෑ