දන්සැලකට එහෙම ගියාද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    275
    481
    63
    පොඩි කාලෙ ඉතින් දවසෙම වගේ ඇවිදිනව. දැන් එහෙම යන්න හිතෙන්නෙ නෑනෙ. ගෙවල් පැත්තෙ කරපු දන්සැලකින් උදේට කිරිබත්, දවල්ට බත් එවල තිබුන.
    උබල එහෙම ඔය දන්සැල වලට යනවද?

    506210851_1891521668313317_6067432429890829261_n.jpg
    505851384_1891521851646632_2493350471607766766_n.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,316
    14,130
    113
    35
    Spain
    අයිස්ක්‍රීම් දන්සැලකට ගියා. එච්චරයි බන්. දුර යන්න කම්මැලි
     
    • Love
    Reactions: NRTG