ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් මීට වඩා හොඳ වෙන්න තිබුණා ද රට වැසියන්ට?

බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් හොඳයි ද?

  • හොඳයි

    Votes: 80 62.5%
  • නැහැ, නිදහස හම්බුන එක හොඳයි

    Votes: 48 37.5%

  • Total voters
    128
  • Poll closed .

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,007
    548
    113
    Siri Baijan
    බේරේ වැව ගාවට පොඩ්ඩක් පලයන් පිට කොටුවේ.. ගිහින් ඇවිල්ලා comment එකක් දාපන්
    දේශපාලුවන් ගේ වහල්ලු වෙන්න එපා.. උනුත් උඹලට හිනා වෙනවා බං
    බේරෙ වැව ඔය ගඳ ගහන්නේ මහින්ද ලගේ කුණු හෝදලා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    කී දෙනෙක් කියලා අරිනවද නේ. දැන් බෙනයක් වගේ වෙලා ඇති. රෙද්දී නිකං කෙසෙල් කොටයක් ගඟට දානවා වගේද? :ROFLMAO:
    තේරුමක් නෑ නෙ අවසානේ උබේ අම්මට ගහන්නේ කවුද කියන එක තමයි ඉතින් අදාළ වෙන්නේ. Heheh
     

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    80
    125
    33
    :love::cool:
    Screenshot 2026-06-29 at 13.44.07.png

    ------ Post added on Jun 29, 2026 at 6:14 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සුද්දො උන් යටතෙ තිබුන කළුවො දුඹුරෝ හිටපු රටවල් ඔක්කොම අත්හැරිය ද?

    නෑ ලංකාව වගේ රටවල් උන් අත හරියේ නෑ ඒ රටවල මිනිස්සු සටන් කරලා සුද්දන්ගෙන් නිදහස ගත්ත
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,941
    2,129
    113
    colombo
    Thamange bankoloth mentality ekata ratak pali na wesigeputho. :LOL: Me rate inna bari unta ona tharan options thiyenawane. Barima nam marila Playanko apita puka da. :yes:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    තවම ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක්
    නැහැ නෙමේ
    චාල්ස් රජු තමයි ලංකාවත් රජ
    ඒකනේ ලංකාවේ අයට එංගලන්තෙට විසා දෙන්නේ සුටු සුටු ගාල
    ඒකට වෙනම ෆෝම් එකක් තියෙනවා
    ඒක ඉල්ලන් පුරවන්න විතරයි තියෙන්නේ
     

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    MetricSri Lanka (Independent)Typical Remaining Territory (e.g., Cayman, Bermuda, Réunion)
    Average IncomeLow-to-MiddleVery High (Western European/US standards)
    Currency RiskHigh (Subject to domestic inflation)Extremely Low (Backed by Euro, USD, or GBP)
    Passports / TravelHighly RestrictedUnrestricted access to UK/EU/US
    Voting for Head of StateYes (Full democratic choice)No (Ultimate leader is a foreign monarch or president)
    Foreign Policy Control100% Local100% Controlled by the Mother Country