සන්නස්ගල නම් ප්‍රා කාරයා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.)​

    https://maruwaxx.wordpress.com/2021/06/22/උපුල්-ශාන්ත-සන්නස්ගල-මින/
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,469
    1
    5,509
    113
    88/89 ජෙප්පො සුද්ද කරන්න ප්‍රා කල්ලිය සැහෙන වැඩ කොටසක් කරල තියනවා...මැරිච්ච ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සෙනාරත්න, වාසුදේව වගෙ සැහෙන දෙශපාලකයො කොටසක් ඕකට සම්බන්ධව ඉදල තියනවා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,803
    98,948
    113
    88/89 ජෙප්පො සුද්ද කරන්න ප්‍රා කල්ලිය සැහෙන වැඩ කොටසක් කරල තියනවා...මැරිච්ච ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සෙනාරත්න, වාසුදේව වගෙ සැහෙන දෙශපාලකයො කොටසක් ඕකට සම්බන්ධව ඉදල තියනවා...
    ඉතුරු වෙච්ච ගොඩක් උන් ඕක තමා කරේ
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    277
    430
    63
    28
    Anuradhapura
    88/89 ජෙප්පො සුද්ද කරන්න ප්‍රා කල්ලිය සැහෙන වැඩ කොටසක් කරල තියනවා...මැරිච්ච ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සෙනාරත්න, වාසුදේව වගෙ සැහෙන දෙශපාලකයො කොටසක් ඕකට සම්බන්ධව ඉදල තියනවා...
    ඔසී අබේගුණසේකර වගෙ අයත් ඉදලා තියනවා.ප්‍රා එකට ගොඩක්ම fund කලේ indian embassy එකෙන්.

    ස්වාධීන ශිෂ්‍ය සංගමේ හිටිය දයා පතිරණ වගේ අයව මැරුවෙ JVP එකේ අය 🙂.කොලඹ කැම්පස් එකේ ඉදලා එලියට එද්දි වෑන් එකකින් උස්සලා බෙල්ල කපලා
    ------ Post added on Jun 30, 2026 at 8:04 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,803
    98,948
    113
    ඔසී අබේගුණසේකර වගෙ අයත් ඉදලා තියනවා.ප්‍රා එකට ගොඩක්ම fund කලේ indian embassy එකෙන්.

    ස්වාධීන ශිෂ්‍ය සංගමේ හිටිය දයා පතිරණ වගේ අයව මැරුවෙ JVP එකේ අය 🙂.කොලඹ කැම්පස් එකේ ඉදලා එලියට එද්දි වෑන් එකකින් උස්සලා බෙල්ල කපලා
    ------ Post added on Jun 30, 2026 at 8:04 AM
    ඔව්හු ඔබ වෙනුවෙන් අසීමිතව ප්‍රේම කරන ගමන එක්කෙනෙක් දෙන්නෙක් පරලොව යවන ලදී. 🥺
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    277
    430
    63
    28
    Anuradhapura
    ස්වාධීන ශිෂ්‍ය සංගමය තමා ඒ කාලෙ jvp එකට තිබ්බ ලොකුම ඇනේ.මොකද උන් තමා jvp එකට ලමයින්ට කොක්ක ගහන්න් නොදි අල්ලගෙන හිටියෙ....ඒ තරහට තමා ඕක.කලේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    88/89 ජෙප්පො සුද්ද කරන්න ප්‍රා කල්ලිය සැහෙන වැඩ කොටසක් කරල තියනවා...මැරිච්ච ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සෙනාරත්න, වාසුදේව වගෙ සැහෙන දෙශපාලකයො කොටසක් ඕකට සම්බන්ධව ඉදල තියනවා...

    අර ගම්පහ ඔස්මන් වගේ පොරවල් තව ඉන්න ඕන.
    මිනීමරපු ගූඇන්පී බැල්ලිගෙ පුතාලා දෙන්නෙකුට කුඩු වෙන්න තියල ත්යෙන්නෙ. පට්ට 🔥🔥❤️❤️

    ඒ වගේ සුපිරි ඩයල් තව හිටියනං පොන්නස්ගල, දේවසිරි, පොනිල් වගේ හෝඩ මුත්තලා, පත්තු කොක්කු අද ඉතුරු වෙන්නෙ නෑනෙ. රටේ පව තමයි.
     
    • Like
    • Haha
    Reactions: waca and wawula

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    855
    1,416
    93
    අර ගම්පහ ඔස්මන් වගේ පොරවල් තව ඉන්න ඕන.
    මිනීමරපු ගූඇන්පී බැල්ලිගෙ පුතාලා දෙන්නෙකුට කුඩු වෙන්න තියල ත්යෙන්නෙ. පට්ට 🔥🔥❤️❤️

    ඒ වගේ සුපිරි ඩයල් තව හිටියනං පොන්නස්ගල, දේවසිරි, පොනිල් වගේ හෝඩ මුත්තලා, පත්තු කොක්කු අද ඉතුරු වෙන්නෙ නෑනෙ. රටේ පව තමයි.
    හෙනම වෛරෙකින් ජීවත් වෙන පොරක් 😅 ජීවිතේ එන්ජෝයි කරන්නෙ නැද්ද
     
    • Sad
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,490
    72,505
    113
    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.)​

    https://maruwaxx.wordpress.com/2021/06/22/උපුල්-ශාන්ත-සන්නස්ගල-මින/
    දැන්නම් බුකියේ වෙන වෙලාවෙ දැක්කා වගෙ කියන කතා බල්ලෙක්වත් විශ්වාස කරන්නෙ නෑ බන්, ඕන පකෙක්ට බොරුවක් ගහලා වෛරල් කරලා දෙන්න පුලුවන් ඕන කතාවක්.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,759
    3,201
    113
    සන්නස්ගලය කෑගැහුවට හෙන බය එකෙක් .. ඌ මිනී මැරුව වෙන්න නම් බෑ . ඔත්තු දෙන වගේ වැඩක් නම් කරන්න ඇති
    සන්නත් ඉස්සර ඉඳපු ජෙප්පෙක්ලු නෙ බං. ඔකුන් ඔක්කොම එකයි. කන්න නැති කාලේ කාල ඇඳලා ඉඳපු උන්ට ගරහලා ටියුශන් පාරක් ගහලා කන්න බොන්න සෙට් වුනාම පරණ තිබුණ ගංකබර ගතිය වහලා අපි ගොඩේ නෑ, උපං දවසෙ ඉඳන් පොශ් කියල පෙන්නන ගේමෙ ඉන්නෙ. දැං ජෙප්පොත් ඔය ටිකම තමා කරන්නේ. ඒකනේ දැං ඇවිත් කියන්නෙ පොඩු කාලෙ ඉඳන් ෆෝන් තිබ්බේ, පරම්පරාවෙන් හම්බුන දේපල තියනව වගේ කතා.

    ඕකුන්‍ට විප්ලව තියෙන්නෙ බඩගින්න නැතිවෙනකං විතරයි. මේ වෙනකං යහතින් ඉඳපු හැම ජෙප්පෙක්ම කොහේ හරි මොකෙක්වම හරි පාවා දීලා ඇති.