මූ එන ස්පීඩ් එක 😡

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,984
    7,530
    113
    Galaha
    මම නම් ඔය වගේ උන්ට දන්න කුනුහරුප ඔක්කොම කියලා බනිනවා. බැනලා කියනවා ගිහින් කෝච්චියට පැනපිය, තොපි වගේ සොමියට ගහලා කරුමෙට හැදුන නූගත් ගොන් හුකන්නලා නිසා අපිට හිරේ යන්න බෑ කියලා :ROFLMAO::ROFLMAO:🤌🤌:rolleyes2::rolleyes2:
    ඔහොම දැන් කීවට ඒවෙලාවට කුනුහර්ප මතක් වෙන්නෙත් නෑ. මට ඔහොම වැඩ උන හැම වෙලාවකම මම අනිත් උන් එක්ක හොඳට කතා කරල තියෙනව. පුදුම ශොක් විල්ලක් ශොක් වෙන්නෙ ඒ වෙලාවට. වැස්ස දවසක එදා වාහනේ ඇදිල ගිහින් නැවතුනේ. මීටර් 5ක් විතර ඇදිල යන්න ඇති හෙමින් ඇවිල්ලත්. :rolleyes2:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,307
    25,780
    113
    Fantasy
    අද මටත් ශොට් එක හම්බෙන්ඩ තිබ්බා .මන් කාර් එකේ යද්දි පාරෙ අයිස්ක්‍රිම් දන්සැලක්. ගැනුකෙනකුයි මනුස්සයෙකුයි අයිස්ක්‍රිම් අරන් මැද සුදු ලයින් එකේ.වාහන හිමින් හිමින් ගියෙත්. මන් නැවැත්තුවා පාර පනින්න. ටික වෙලාවකින් මන් දැක්කා පිරිමි කෙනා කාර් එක පිටිපස්සෙන් ගිහින් පාර මාරු උනා. ගෑනු කෙනා පේන්න නෑ. ඇක්ස්ලරේට් කරා විතරයි මෙන්න ගෑනු කෙනා ඉස්සරහා. A piller එකට වැහිලා ඉදලා තියෙන්නේ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,320
    5,889
    113
    iye math snap wuna pare kota kota giya ekek handa

    uwa overtake karanna gihbin thawa podden issarahin aapu bike eka wathura walaka.

    hariyanne na ganna one ali padina horn ekak.

    munata head gahan ena unta hariyanna led light 2k gahuwa
    dan one horn ekak
     
    • Like
    Reactions: windows_ubuntu

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,489
    1
    57,607
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Chunky Pandey Laughing GIF by Amazon miniTV
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,050
    24,591
    113
    tracing Geo-location.. ... ...
    1. පාර මැද පයින් යන උන්ට ගහන්න ඕනෙ
    2. ලොරියෙ එන එකාට ගහන්න ඕනෙ
    3. threewheeler එක පාරට දාන එකාට ගහන්න ඕනෙ

    ඔක්කොමලා මෝඩයෝ.. කොහෙද මේ ගම් පලාත? ඡන්ද අයිතිය ඉවත් කරා නම් හරි..
     
    • Like
    Reactions: NuwanCK