පයිලට් ලත් කුඩු අදිනව ඒ පාර...😡😡

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    ලංකාවෙත් මේවා වෙනවා අැති ඕනතරම් අහු නොවුනට...😡..මූට නම් සොරි තමා...ඉන්දුනීසියාවේ මරණ දඩුවම දෙන්නේ කුඩු වලට..😇☠️👻


    ලංකාවෙ ගොඩක් හෑන්ඩ් කැරි කරන බඩු අරන් එන්නෙ airline staff
     
    • Wow
    Reactions: Inigo Montoya

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ලංකාවෙත් මේවා වෙනවා අැති ඕනතරම් අහු නොවුනට...😡..මූට නම් සොරි තමා...ඉන්දුනීසියාවේ මරණ දඩුවම දෙන්නේ කුඩු වලට..😇☠️👻



    මූට ගොක් කොල පේන්න ඇති :(
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    kudu gahala plane eka elawana kota kohomada ithin..

    Loop Travelling GIF by tigdesign
     
    • Haha
    Reactions: dilan_randika

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,001
    545
    113
    Siri Baijan
    අඩෝ මැලේසියාව පවුනේ ටෙලිකොම් මැක්සීස් අපට හොඳට ඇරලා තියනවනේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    Me tution mafia wa yatath drugs thiyanawa aththe, me competition ekath ekka kohomath munta mehema hoyanna baha illegal deyak haraha nathuwa... Mewa gana government eka hoyanne nadda? Salli walata katawal wahala da?