Toxic දෙමව්පි‍යෝ

Sindhu1990

Member
Jun 29, 2026
3
8
3
මම මේක දාන්න හිතුවේ මගෙ අත්දැකීමක් එක්ක. මගෙ අදහස තම‍යි තමුන්ගේ විවාහ ජීවිතේට අනවශ්‍ය අතපෙවීම් කරනව නම් දෙමව්පි‍යන් වුණත් ජීවිතෙන් හලල දැම්මට කමක් නැහැ කි‍යන එක. ඒ අ‍ය කරන දේවල් ඒ අ‍ය විහින්ම විඳ දරාගත්තාවේ කි‍යල පාඩුවෙ ඒ අ‍යව අත ඇරල දාන එක නුවණට හුරු‍යි. කවුරුවත් නිසා අපේ ගමන නවත්තගන්න ඕන නැහැනෙ නේද? මේ ගැන ඔ‍යාලගේ අදහස් කි‍යාගෙන ‍යන්න.
 
StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,227
    2,760
    113
    තාම බැදලා නෑ, බන්දම කියන්නම්

    උඹේ නම දැක්කම මේක මතක් උනේ, සින්දු බිංදු රාජු පුංචි මගේ යාළු
     
    • Haha
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,120
    25,495
    113
    Fantasy
    මම මේක දාන්න හිතුවේ මගෙ අත්දැකීමක් එක්ක. මගෙ අදහස තම‍යි තමුන්ගේ විවාහ ජීවිතේට අනවශ්‍ය අතපෙවීම් කරනව නම් දෙමව්පි‍යන් වුණත් ජීවිතෙන් හලල දැම්මට කමක් නැහැ කි‍යන එක. ඒ අ‍ය කරන දේවල් ඒ අ‍ය විහින්ම විඳ දරාගත්තාවේ කි‍යල පාඩුවෙ ඒ අ‍යව අත ඇරල දාන එක නුවණට හුරු‍යි. කවුරුවත් නිසා අපේ ගමන නවත්තගන්න ඕන නැහැනෙ නේද? මේ ගැන ඔ‍යාලගේ අදහස් කි‍යාගෙන ‍යන්න.
    කතා ප්‍රස්තුතය නැතුව උපදෙසක් දෙන්න අමාරුයි. වයිෆ්ගෙ ඵොටො එක තිබ්බ නම් ටක්කෙටම උත්තරේ දෙනවා අපෙ උන්
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    736
    735
    93
    මම මේක දාන්න හිතුවේ මගෙ අත්දැකීමක් එක්ක. මගෙ අදහස තම‍යි තමුන්ගේ විවාහ ජීවිතේට අනවශ්‍ය අතපෙවීම් කරනව නම් දෙමව්පි‍යන් වුණත් ජීවිතෙන් හලල දැම්මට කමක් නැහැ කි‍යන එක. ඒ අ‍ය කරන දේවල් ඒ අ‍ය විහින්ම විඳ දරාගත්තාවේ කි‍යල පාඩුවෙ ඒ අ‍යව අත ඇරල දාන එක නුවණට හුරු‍යි. කවුරුවත් නිසා අපේ ගමන නවත්තගන්න ඕන නැහැනෙ නේද? මේ ගැන ඔ‍යාලගේ අදහස් කි‍යාගෙන ‍යන්න.
    Ekata badinnama ona ne itin. Godak minissu awasana kale anatha niwasa wala parawal wala inne ai kiyala beluwama oka thama hethuwa.
     
    • Sad
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,579
    16,786
    113
    මම මේක දාන්න හිතුවේ මගෙ අත්දැකීමක් එක්ක. මගෙ අදහස තම‍යි තමුන්ගේ විවාහ ජීවිතේට අනවශ්‍ය අතපෙවීම් කරනව නම් දෙමව්පි‍යන් වුණත් ජීවිතෙන් හලල දැම්මට කමක් නැහැ කි‍යන එක. ඒ අ‍ය කරන දේවල් ඒ අ‍ය විහින්ම විඳ දරාගත්තාවේ කි‍යල පාඩුවෙ ඒ අ‍යව අත ඇරල දාන එක නුවණට හුරු‍යි. කවුරුවත් නිසා අපේ ගමන නවත්තගන්න ඕන නැහැනෙ නේද? මේ ගැන ඔ‍යාලගේ අදහස් කි‍යාගෙන ‍යන්න.
    Oba hari mithura
     
    Sindhu1990

    Member
    Jun 29, 2026
    3
    8
    3
    Opapathikawa Pahala Una Thirusannu Nan. Demapiyo Athari Kunu Karawala Gada Gahana Huttakata Yatawela
    අනේ පල‍යන් බං ‍යන්න. උඹලා වගේ ගෝත කරුම ගෝත්‍රික අදහස් ති‍යෙන එවුන් හොඳ‍යි තලේබාන්ලා ඉන්න රටකට අත අරල දැම්ම නම්. ඔක්කොටම කලින් මම කි‍යල ති‍යෙන දේ කි‍යවල බලපන්. තේරුම් ගන්න බැරි නම් ආපහු මුල ඉඳන් ඉස්කෝලේ පල‍යන්.
     
    • Love
    Reactions: Spiderman.Ayya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,071
    11,555
    113
    35
    Spain
    බැන්දාට පස්සේ දුරින් ඉන්න එක හොඳයි, ඒ වුනාට දෙමවුපියෝ ජීවිතෙන් අයින් කරන්න හලන්න යන්න එපා. වයසට ගියාම මිනිස්සු ගොඩක් අසරණ වෙනවා. ඒ අයට උදවු කරන එක අපේ යුතුකම.
     
    Sindhu1990

    Member
    Jun 29, 2026
    3
    8
    3
    බැන්දාට පස්සේ දුරින් ඉන්න එක හොඳයි, ඒ වුනාට දෙමවුපියෝ ජීවිතෙන් අයින් කරන්න හලන්න යන්න එපා. වයසට ගියාම මිනිස්සු ගොඩක් අසරණ වෙනවා. ඒ අයට උදවු කරන එක අපේ යුතුකම.
    ආන්න ඒක‍යි. උන් දැනගන්න ඕන අතප‍ය ති‍යෙන කාලේ හරි‍යට ඉන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,720
    66,942
    113
    Smaahara aya ekka innama be kotchara kivvath.ehema inna ayata tamai eka terenne.toxic.hema action ekatama reaction ekaka tiyenawa wage owath tamangema nayak tama gewanna wela tiyenne.oka terum aran inna one nattan ayn wenna one.tawath nul bole patalawagena terumak ne
     
    • Sad
    Reactions: Inigo Montoya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,504
    8,262
    113
    මම මේක දාන්න හිතුවේ මගෙ අත්දැකීමක් එක්ක. මගෙ අදහස තම‍යි තමුන්ගේ විවාහ ජීවිතේට අනවශ්‍ය අතපෙවීම් කරනව නම් දෙමව්පි‍යන් වුණත් ජීවිතෙන් හලල දැම්මට කමක් නැහැ කි‍යන එක. ඒ අ‍ය කරන දේවල් ඒ අ‍ය විහින්ම විඳ දරාගත්තාවේ කි‍යල පාඩුවෙ ඒ අ‍යව අත ඇරල දාන එක නුවණට හුරු‍යි. කවුරුවත් නිසා අපේ ගමන නවත්තගන්න ඕන නැහැනෙ නේද? මේ ගැන ඔ‍යාලගේ අදහස් කි‍යාගෙන ‍යන්න.
    ekata inna epa aniwa epa wenawa. wenama idapan
     
    greenad

    Active member
  • Apr 19, 2025
    209
    169
    43
    Awurudu 36 welat amma thaththage agaya therila ne
    Ube lamay loku wela ubtat oya tikama kalama pasu thawenna wei
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,589
    13,224
    113
    දෙමව්පියෝ කියන්නෙත් මිනිස්සු නේ බන්
    මිනිස්සු කියන්නේ සත්තුත්ට
     
    • Haha
    Reactions: clumsyhulk

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,866
    7,259
    113
    Galaha
    ඇයි තාත්තා ගෑනිට ගහන්න ට්‍රයි කරනවද? අපේ යාලුවෙක් හිටිය ඔය සීන් එක තිබ්බ. :P
     
    • Wow
    Reactions: Bam