Thank you saar :yes:
mall_9n Well-known member Apr 19, 2026 593 1,473 93 Jun 29, 2026 #1 Thank you saar Reactions: Maui_15, Cenon, Spiderman.Ayya and 4 others
mall_9n Well-known member Apr 19, 2026 593 1,473 93 Jun 29, 2026 #3 Naughty_kiththa said: කොහොමද ලපයගේ වැඩ Click to expand... ලපයා විතරක් නෙමෙ , සමන්ත සඕදරයා , වසන්ත සඕදරයා , සුනිල් සඕදරයා , චතුරංග සඕදරයා , අම්බිකා සහෝදරී , පොල් රාජ් සඕදරී , වාලිකැවිස්තාර් සඕදරී , හරිනි සහෝදරී , අර කට වාචාල සඕදරීගෙ නම මතක නෑ , එකී මෙකී නොකී සඕදර සඕදරී හැමෝගෙma සෝත්සාහෙන් තමා මේ තෙල් මිල අඩූනේ, Reactions: Naughty_kiththa and planner123
Naughty_kiththa said: කොහොමද ලපයගේ වැඩ Click to expand... ලපයා විතරක් නෙමෙ , සමන්ත සඕදරයා , වසන්ත සඕදරයා , සුනිල් සඕදරයා , චතුරංග සඕදරයා , අම්බිකා සහෝදරී , පොල් රාජ් සඕදරී , වාලිකැවිස්තාර් සඕදරී , හරිනි සහෝදරී , අර කට වාචාල සඕදරීගෙ නම මතක නෑ , එකී මෙකී නොකී සඕදර සඕදරී හැමෝගෙma සෝත්සාහෙන් තමා මේ තෙල් මිල අඩූනේ,
Amith0424 Well-known member Oct 27, 2010 13,892 23,738 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 29, 2026 #4 30$ k අඩු උනාට ඔච්චරද. කාන්චනයෝ... Reactions: supun_sg
Avatar998 Well-known member Dec 16, 2014 5,805 5,033 113 Pandora Jun 29, 2026 #5 හරිනම් ඕක 300ට අඩුවෙන්න ඕනි මම ගණන් හදලා බලපු විදියට
max_pain Well-known member Jul 5, 2025 3,693 6,842 113 Galaha Jun 29, 2026 #6 ඒකනෙ මම කීවේ අනුර කුමාර කියන්නෙ හොඳ මනුසයෙක් කියලා. පුංචි අම්මගෙ ලිඳේ තෙල් එනකොට පොර අපිට නොසලකා ඉන්නෙ නෑ. අම්මපා ආදරෙයි කොටෝ. Reactions: supun_sg
ඒකනෙ මම කීවේ අනුර කුමාර කියන්නෙ හොඳ මනුසයෙක් කියලා. පුංචි අම්මගෙ ලිඳේ තෙල් එනකොට පොර අපිට නොසලකා ඉන්නෙ නෑ. අම්මපා ආදරෙයි කොටෝ.
windows_ubuntu Well-known member Jun 2, 2018 16,987 25,234 113 Fantasy Jun 29, 2026 #7 ලැබූ ජය සාමකාමීව සමරන්න
HKavinda Well-known member Dec 23, 2013 54,035 20,232 113 Panadura Jun 29, 2026 #8 ඒක මාර අඩු කිරිල්ලක් නේ
jhnnwp Well-known member Jan 6, 2012 43,972 31,761 113 Tuesday at 12:10 AM #9 Before Anura Kumara Dissanayake assumed the presidency in September 2024, a liter of 92 Octane petrol cost Rs. 332.00
Before Anura Kumara Dissanayake assumed the presidency in September 2024, a liter of 92 Octane petrol cost Rs. 332.00