තෙල් මිල අඩුවේ

mall_9n

Well-known member
  • Apr 19, 2026
    596
    1,478
    93
    කොහොමද ලපයගේ වැඩ 🤭
    ලපයා විතරක් නෙමෙ , සමන්ත සඕදරයා , වසන්ත සඕදරයා , සුනිල් සඕදරයා , චතුරංග සඕදරයා , අම්බිකා සහෝදරී , පොල් රාජ් සඕදරී , වාලිකැවිස්තාර් සඕදරී , හරිනි සහෝදරී , අර කට වාචාල සඕදරීගෙ නම මතක නෑ , එකී මෙකී නොකී සඕදර සඕදරී හැමෝගෙma සෝත්සාහෙන් තමා මේ තෙල් මිල අඩූනේ, 🤭
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,805
    5,034
    113
    Pandora
    හරිනම් ඕක 300ට අඩුවෙන්න ඕනි මම ගණන් හදලා බලපු විදියට
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,708
    6,879
    113
    Galaha
    ඒකනෙ මම කීවේ අනුර කුමාර කියන්නෙ හොඳ මනුසයෙක් කියලා. පුංචි අම්මගෙ ලිඳේ තෙල් එනකොට පොර අපිට නොසලකා ඉන්නෙ නෑ. අම්මපා ආදරෙයි කොටෝ. 😍
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,762
    113
    Before Anura Kumara Dissanayake assumed the presidency in September 2024, a liter of 92 Octane petrol cost Rs. 332.00