කොත්තුවා හිතලම ලීක් කරලද?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,337
    2,837
    113
    Comment එකක් දැක්කා කොත්තුවා හිතලම ලීක් කරන් කියලා ලොන්ඩරිය වහන්න ඕන නිසා.

    වෙන්නත්ලපුලුවන් මුගෙ හඩපට දවස ගානේ අලුත එවා එනවනේ 😶
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,213
    26,665
    113
    Kandy
    කඩේ වහලා මනි ලොන්ඩ්‍රි සීන් එකෙන් අයින් වෙලා අත පිහදාගන්න වගේ බුවාගේ ට්‍රයි එක
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,213
    26,665
    113
    Kandy
    ඕකටත් රාජපක්ශලා සොට් එක දෙයි

    ඕකටත් රාජපක්ශලා සොට් එක දෙයි.උන්ගේ ර්ශස් දන්න එකෙක් වත් පනපිටින් හිටියේ නෑ
    ------ Post added on Jun 30, 2026 at 8:04 AM
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    ඕකටත් රාජපක්ශලා සොට් එක දෙයි

    ඕකටත් රාජපක්ශලා සොට් එක දෙයි.උන්ගේ ර්ශස් දන්න එකෙක් වත් පනපිටින් හිටියේ නෑ
    ------ Post added on Jun 30, 2026 at 8:04 AM

    ජෙප්පෝ කොත්තුවව මරලා ඒකත් උන් පිට දානව ෂුවර්...