තෙල් මිල පහලට

Max_r

Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    මෙන්න හරි නියුස් එක....
    aaw.png
     
    • Haha
    Reactions: rasikac and SpinXO

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,397
    22,899
    113
    Campaign බයියො ටික ඇවිල්ල notedpad එකේ දාන් ඉන්න video සෙට් එක අලවල ගිහිල්ල කියන්නෙ සුපිරියටම අසරණ වෙලා.
    මුන්ට 5000 දෙන එකත් අපරාදෙ ඔය ටික අලව අලව යන්න.
    බොටෙක් හදාගතහැකිනෙ claude ට කියල.
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    Campaign බයියො ටික ඇවිල්ල notedpad එකේ දාන් ඉන්න video සෙට් එක අලවල ගිහිල්ල කියන්නෙ සුපිරියටම අසරණ වෙලා.
    මුන්ට 5000 දෙන එකත් අපරාදෙ ඔය ටික අලව අලව යන්න.
    බොටෙක් හදාගතහැකිනෙ claude ට කියල.
    adoo 😂
     
    • Like
    Reactions: olu bakka

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,411
    16,092
    113
    Campaign බයියො ටික ඇවිල්ල notedpad එකේ දාන් ඉන්න video සෙට් එක අලවල ගිහිල්ල කියන්නෙ සුපිරියටම අසරණ වෙලා.
    මුන්ට 5000 දෙන එකත් අපරාදෙ ඔය ටික අලව අලව යන්න.
    බොටෙක් හදාගතහැකිනෙ claude ට කියල.

    දැන් කවුද තෙල් මිළ වැඩි කරේ?...අපිද?අෑ ඕයි??:lol:

    උන්ම වැඩි කරලා පොඩි ගාණකින් අඩු කරලා උන්ම සිංහ නාද කරනවා..පිස්සු හාල් කෑලි ජෙප්පෝ‍.:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    Campaign බයියො ටික ඇවිල්ල notedpad එකේ දාන් ඉන්න video සෙට් එක අලවල ගිහිල්ල කියන්නෙ සුපිරියටම අසරණ වෙලා.
    මුන්ට 5000 දෙන එකත් අපරාදෙ ඔය ටික අලව අලව යන්න.
    බොටෙක් හදාගතහැකිනෙ claude ට කියල.

    අැයි අසරණ වෙන්නේ ලපයා තෙල් ලීටරේ 100-150ට අඩු කරලද?🙄

    PKt2sOp_d.jpeg
     
    Last edited:
    • Haha
    Reactions: deanXX