මිට අවුරුදු හතකට උඩදී රුකා ෂෝ එකකට ඇවිත් අපේ බෝඩිමට ආව..

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,250
    1
    996
    113
    Borella
    මිට අවුරුදු හතකට උඩදී රුකා ෂෝ එකකට ඇවිත් අපේ බෝඩිමට ආව..ෂෝ එකට කලින් අමුවෙන් පොල් අරක්කු බෝතලයක් ගැහුවා...තව එකක් ඉල්ලා ඉල්ලා හිටිය ගැහුවද මතක නැහැ..බොන්න එපා කොල්ලනේ.....සුභ ගමන් රුක්...
    1782752054820.png
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,497
    6,355
    113
    ඕනම දෙයක් ලිමිට් එකට කරන්න ඕන. ලිමිට් පැන්නොත් බඩු පැකට් තමයි.

    ලංකාවෙ අරක්කු බීල ඉවර කරන්න හිතන් ඉන්න උන්ට අඩු වයසින් යන්න වෙනව ඉතින් 🙁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    මිට අවුරුදු හතකට උඩදී රුකා ෂෝ එකකට ඇවිත් අපේ බෝඩිමට ආව..ෂෝ එකට කලින් අමුවෙන් පොල් අරක්කු බෝතලයක් ගැහුවා...තව එකක් ඉල්ලා ඉල්ලා හිටිය ගැහුවද මතක නැහැ..බොන්න එපා කොල්ලනේ.....සුභ ගමන් රුක්...
    View attachment 267430
    මෙහෙම එකෙක් ඉන්නවා කියලා දන්නෙත් අදයි බන්, අපේ රසාස්වාදය සෑහෙන වෙනස් වගේ :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763

    Bonnama onenam bipalla wadiyen thanuka karala
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,708
    11
    3,268
    113
    මෙහෙම එකෙක් ඉන්නවා කියලා දන්නෙත් අදයි බන්, අපේ රසාස්වාදය සෑහෙන වෙනස් වගේ :yes:
    ඔයාට ඉතිං @Max_r ඉන්නවා නේ සතුටු වෙන්න. :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    man nam athe witharai ghnne

    ekath aulda?
    මසකට 21 වතාවක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් ශුක්‍රාණු පිට කරන පිරිමින්ට, මසකට 4-7 වතාවක් ශුක්‍රාණු පිට කරන පිරිමින්ට වඩා පුරස්ථි පිළිකා වැළඳීමේ අවදානම 20% කින් පමණ අඩු වන බව සොයාගෙන ඇත.
     
    • Wow
    • Love
    Reactions: Udee KJ and Psiko

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,854
    3,233
    113
    Malabe
    ඕනම දෙයක් ලිමිට් එකට කරන්න ඕන. ලිමිට් පැන්නොත් බඩු පැකට් තමයි.

    ලංකාවෙ අරක්කු බීල ඉවර කරන්න හිතන් ඉන්න උන්ට අඩු වයසින් යන්න වෙනව ඉතින් 🙁
    Samahara aya udey idan beela. :baffled:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,250
    1
    996
    113
    Borella
    මසකට 21 වතාවක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් ශුක්‍රාණු පිට කරන පිරිමින්ට, මසකට 4-7 වතාවක් ශුක්‍රාණු පිට කරන පිරිමින්ට වඩා පුරස්ථි පිළිකා වැළඳීමේ අවදානම 20% කින් පමණ අඩු වන බව සොයාගෙන ඇත.
    මමනම් අතේ ගහන එක අවම කරලා ඉන්නෙ ..එක්කෝ සෙක්ස් නැත්නම් නැහැ...අතේ ගහන්නෙ නෑලු හරි පිරිමියෙක්...මනුස්සයට එන හීන මානයක් ඒක ...සත්තුවත් කරන්නෙ නැති වැඩක්....හා හා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    මෙහෙම එකෙක් ඉන්නවා කියලා දන්නෙත් අදයි බන්, අපේ රසාස්වාදය සෑහෙන වෙනස් වගේ :yes:
    මූ සිරස සුපස්ටාර් එකෙන් ආපු ඩෑල් එකක් ලු .
    මන් මූව දන්නෙ අපෙ ඉස්කොලෙ එකෙක් නිසා.
    මුගෙ රැකියාව ත්‍රීවීල් .

    මුගෙ අයියා තමා අර අපි වෙනුවෙන් අපි ඇඩ් එකෙ මුහුඳ දෙබැ කරන අහස පොලොව සිඹින සිංදුව කියන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,576
    45,832
    113
    මිට අවුරුදු හතකට උඩදී රුකා ෂෝ එකකට ඇවිත් අපේ බෝඩිමට ආව..ෂෝ එකට කලින් අමුවෙන් පොල් අරක්කු බෝතලයක් ගැහුවා...තව එකක් ඉල්ලා ඉල්ලා හිටිය ගැහුවද මතක නැහැ..බොන්න එපා කොල්ලනේ.....සුභ ගමන් රුක්...
    View attachment 267430

    වකුගඩු පරිස්සම් කරගනිල්ලා..නැත්නම් ඔය වගේ මැරියල්ලා...​

    https://elakiri.com/threads/වකුගඩු-පරිස්සම්-කරගනිල්ලා-😳☹️.2256645/
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,452
    4,457
    113
    ඌ හම්බුකරපු එකත් මදි ඇති ඌට බොන්න. මූනෙන්ම පේනවා. බොද්දි කියන්නේ කවදා හිටියත් මරෙනවානේ බන් කියලා. ඒත් බීලා අකාලයේ මැරෙන්න යද්දි තමයි තව ටික කාලයක් හරි ජීවත් වෙන්න තිබ්බානම් කියලා හිතෙන්නේ... පව්.. නිවන් සුව ලැබේවා!
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,422
    2,200
    113
    මිට අවුරුදු හතකට උඩදී රුකා ෂෝ එකකට ඇවිත් අපේ බෝඩිමට ආව..ෂෝ එකට කලින් අමුවෙන් පොල් අරක්කු බෝතලයක් ගැහුවා...තව එකක් ඉල්ලා ඉල්ලා හිටිය ගැහුවද මතක නැහැ..බොන්න එපා කොල්ලනේ.....සුභ ගමන් රුක්...
    View attachment 267430

    Amuwen bothalayak ma?
     
    • Like
    Reactions: ENRIQUEADDS