මොන ලයිශේශන් කරත් සල්ලි කොල අයින් කරන්නෙ නැතිව ඔය ට්‍රැක්කිරිලල කරන්න බැ බං. එහෙමනම් ලංකාවෙ තව පරම්පරා දෙක තුනක්වත් යනකන් වත් ඉන්න වෙනවා. ගමකට ගිහින් බලපන් කීදෙනෙක් ඉන්නවද debit card එකක්වත් නැති මිනිස්සු.
ඔව්. හරියටම කරන්න නං සල්ලි කොළ අයින් කරන්න වෙනවා. ඒක කරන්නත් බෑනෙ ප්‍රායෝගිකව. සල්ලි කොළ භාවිතය පුලුවන් තරං අඩු කරන දේවල් තමයි කරන්න තියෙන්නෙ. 0% කරන්න ඕන නෑ. 90% ක් ට්‍රැක් කරන්න පුලුවන් නං හොඳටම ඇති.
ඉතුරු ටිකට කරන්න තියෙන්නෙ හරියට ආදායම් declare නොකර අහුවෙන අයට දඩ, jail time වගේ දඬුවම් වැඩි කරන එක. කරලා random check කරන්න ඕන, assets, living style ට්‍රැක් කරලා පෙන්නන ආදායමට වඩා වැඩියෙන් බුක්ති විඳින අය අල්ලලා දඬුවම් දෙන්න ඕන. ඒව නිවුස් වල යන්න ඕන. එතකොට සල්ලි වලින් ගණුදෙනු කරල ඒක පෙන්නන්නෙ නැති එවුන්ගෙන් percentage එකක් ඒක පෙන්නනවා.
ඔහොමයි ඉතින් වෙන රටවල් වල වෙන්නෙ.