ඕකට කරන්න දෙයක් නෑ බන්, කැරිම සාපයක් පුරුදු උනාම. පුලුවන්නම් වටේම දැල් ගහලා සීල් කරපන්. ඔය කරුමෙන් බේරෙන්න තමා අපි අන්තිමට ෆිනිශින් වහලක් ගැහුවෙ.ගෙදර bedroom එකේ සිවිලිමේ උඩ ඉදන් මොකෙක් හරි සතෙක් චු කරනවා හරි වාතයක් වෙලා තියෙන්නේ සතියට දෙපාරක් විතර සෙට් වෙනවා , තව මීයොත් ඉන්නවා හරියට මේකට හොද විසදුමක් දියන්කෝ දන්නා එකෙක්.