සිවිලිමේ උඩ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,553
    72,670
    113
    ගෙදර bedroom එකේ සිවිලිමේ උඩ ඉදන් මොකෙක් හරි සතෙක් චු කරනවා හරි වාතයක් වෙලා තියෙන්නේ සතියට දෙපාරක් විතර සෙට් වෙනවා , තව මීයොත් ඉන්නවා හරියට මේකට හොද විසදුමක් දියන්කෝ දන්නා එකෙක්.
    ඕකට කරන්න දෙයක් නෑ බන්, කැරිම සාපයක් පුරුදු උනාම. පුලුවන්නම් වටේම දැල් ගහලා සීල් කරපන්. ඔය කරුමෙන් බේරෙන්න තමා අපි අන්තිමට ෆිනිශින් වහලක් ගැහුවෙ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,820
    5,692
    113
    සුපර්මාකට් වල තියනවා මීයොන්ට දාන පොඩි පැලට් වර්ගයක්
    එයින් පැකට් එකක් ගෙනත් කෙසෙල් ගෙඩියක් දෙකක් පොඩි කෑලි වලට කපලා අර පැලට් ටිකක් කලවම් කරලා තියන්න

    අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි ප්‍රශ්නෙ සදහටම විසඳෙනෙවා
    Thank me later හෙට තිබ්බොතින් ලබන සෙනසුරාද වෙද්දි මට thanks කරලා යන්න පුලුවන්
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,383
    113
    සුපර්මාකට් වල තියනවා මීයොන්ට දාන පොඩි පැලට් වර්ගයක්
    එයින් පැකට් එකක් ගෙනත් කෙසෙල් ගෙඩියක් දෙකක් පොඩි කෑලි වලට කපලා අර පැලට් ටිකක් කලවම් කරලා තියන්න

    අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි ප්‍රශ්නෙ සදහටම විසඳෙනෙවා
    Thank me later හෙට තිබ්බොතින් ලබන සෙනසුරාද වෙද්දි මට thanks කරලා යන්න පුලුවන්
    poison ekk neda 🤔
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,846
    11,517
    113
    සිදුරු වහපන් මචන්..නැත්නම් සිවිලිම ඇතුලට සත්තු එන්නැතිවෙන්න සීල් කරපන්..සීල් කරන්න කලින් ඇතුලේ සත්තු සේරම යවපන් මචං..නැත්නම් පව් !
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,255
    1
    31,905
    113
    - උඩරට -
    කලවැද්දෝ බන් ඔය..
    දවසක් මගේ මූණට චූ දාලා ගියා නිදගෙන ඉන්නකොට රෑ..
    උදේ බලනකොට මූණේ පැත්තක් රතු වෙලා...විසයි...
    වස කැට වගයක් තියෙනවා කඩවල් වල..
    ගෙනත් දැම්මා..
    උන් කාලා මැරෙනවා ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,553
    72,670
    113
    සුපර්මාකට් වල තියනවා මීයොන්ට දාන පොඩි පැලට් වර්ගයක්
    එයින් පැකට් එකක් ගෙනත් කෙසෙල් ගෙඩියක් දෙකක් පොඩි කෑලි වලට කපලා අර පැලට් ටිකක් කලවම් කරලා තියන්න

    අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි ප්‍රශ්නෙ සදහටම විසඳෙනෙවා
    Thank me later හෙට තිබ්බොතින් ලබන සෙනසුරාද වෙද්දි මට thanks කරලා යන්න පුලුවන්
    හුත්තො උන් ඊටපස්සෙ ඕක ඇතුලෙම මැරිලා කුනු වෙලා පනුවො ගහන්න ගත්තාම ඒ ජූස්, පනුව ටික සීලිමෙන් පහලට එන්න ගන්නවා. එතකොට තව ආතල්. 🤭 🤭
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,820
    5,692
    113
    හුත්තො උන් ඊටපස්සෙ ඕක ඇතුලෙම මැරිලා කුනු වෙලා පනුවො ගහන්න ගත්තාම ඒ ජූස්, පනුව ටික සීලිමෙන් පහලට එන්න ගන්නවා. එතකොට තව ආතල්. 🤭 🤭
    ජීවිතේට මීයොන්ට වස තියලා නැද්ද හුත්තෝ. කවදාවත් වස තියපු මීයෙක් ගේ ඇතුලෙ මැරිලා තියනවාද

    ඒවයෙ කෙමිකල් එකක් තියනවා ඒක විස උනු ගමන් උන්ගෙ ඇස් පේන එක අඩු වෙනවා එතකොට උන් එලිය හොයාගෙන යනවා එතකොට පොයිසන් එක වැඩ කරලා මැරෙද්දි සතා ඉන්නෙ එලිය තියන තැනක

    හැම පකම දන්නවා මේක දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Colours

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    වහලෙ සහ සිවිලිම අතර හිඩැස් තිබ්බොත් එතනින් එනව. උගඩුවොත් පූසො වගේ ඇග හීනි කරගන්න පුලුවන්. උන්ට ඔලුව දාගන්න පුලුවන් උනොත් කොහොමත් ඇග දාගන්න පුලුවන්. තියෙන ඔක්කොම හිඩැස් වැහුවත් උන් උලු නම් තියෙන්නෙ අන්තීම උලු කැටේ ඔලුවෙන් උස්සල රින්ගනව. උලු නම් රැට් ගාඩ ගහන උන්ට කියල වඩිම්බු ලෑල්ලට රවුමට හැඩකරල කපල තහඩුවක් ගහන්න වෙනව. ඕක කරන කම්පැනිම තියෙනව.
     
    dillido

    Junior member
  • Sep 17, 2025
    73
    91
    18
    වහලයට ගස් අතු ලංවෙලා තියෙනවනම් කපලා දාන්න. උගුඩුවා ලේසියෙන්ම එන්නේ ගස් අතු දිගේ. බිත්ති ය දිගේ වහලයට ආයාසයක් අරන් ලේසියෙන් යන්න පුළුවන් තැන් අවහිර කරලා දාන්න..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,553
    72,670
    113
    ජීවිතේට මීයොන්ට වස තියලා නැද්ද හුත්තෝ. කවදාවත් වස තියපු මීයෙක් ගේ ඇතුලෙ මැරිලා තියනවාද

    ඒවයෙ කෙමිකල් එකක් තියනවා ඒක විස උනු ගමන් උන්ගෙ ඇස් පේන එක අඩු වෙනවා එතකොට උන් එලිය හොයාගෙන යනවා එතකොට පොයිසන් එක වැඩ කරලා මැරෙද්දි සතා ඉන්නෙ එලිය තියන තැනක

    හැම පකම දන්නවා මේක දන්නෙ නැහැ
    කෝ බන් උඹේ ඔය කෑවට පස්සෙ ආලෝකය හොයා යන මී වස? 🥴 🥴
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,820
    5,692
    113
    කෝ බන් උඹේ ඔය කෑවට පස්සෙ ආලෝකය හොයා යන මී වස? 🥴 🥴
    දැං නං ගෙදර නැහැ
    ඒ උනාට උඹ මේක අහපු නිසාම මම සුපර්මාකට් එකට ගියපු වෙලාවක උඹට ෆොටෝ එකක් අරන් දානවා
    ඔය සීන් එක ගහලා තියනවා මී වස පැකට් එකේ. ගේ ඇතුලෙ මැරෙන්නෙ නැහැ ඒක නිසා බය වෙන්න එපා කියලා. උන් ඒක මාකටින් පොයින්ට් එකක් විදියට පැකට් එකේ ගහලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: tharakaf

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,420
    16,209
    113
    Apo matath oya karadare thiyenawa bn. Wesa thalagoi, puso, kalawaddo, miyo 🤷🏻‍♂️ satthu waththak wahale. Epama karapu satha thalagoya jara karahama room eke inna baha. 🤢

    සිවිලිම අස්සට සාම්බ්‍රානි දුම් අල්ලන්න රැයකට 3න් පාරක් (6pm - 10pm - 2am) සතියක් වගෙ එක දිගටම.

    අපි ඕක කරල කාලයක්ම උගුඩුවො නැතුව හිටිය හබැයි දැන් ආයෙ උන් ඒකටත් පුරුදුවෙලාද කොහෙද.
    Mama me lagadi kabalata miris dalath alluwa eth yanne naha bn thalagoya. Gedara minissu tikata thamai amaru une 🤭
    ------ Post added on Jun 30, 2026 at 2:12 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    සුපර්මාකට් වල තියනවා මීයොන්ට දාන පොඩි පැලට් වර්ගයක්
    එයින් පැකට් එකක් ගෙනත් කෙසෙල් ගෙඩියක් දෙකක් පොඩි කෑලි වලට කපලා අර පැලට් ටිකක් කලවම් කරලා තියන්න

    අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි ප්‍රශ්නෙ සදහටම විසඳෙනෙවා
    Thank me later හෙට තිබ්බොතින් ලබන සෙනසුරාද වෙද්දි මට thanks කරලා යන්න පුලුවන්
    ඇතුලේ මැරුනොත්, ගේ අතහැරලා යන්න වෙන්නේ.
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    266
    313
    63
    ගෙදර bedroom එකේ සිවිලිමේ උඩ ඉදන් මොකෙක් හරි සතෙක් චු කරනවා හරි වාතයක් වෙලා තියෙන්නේ සතියට දෙපාරක් විතර සෙට් වෙනවා , තව මීයොත් ඉන්නවා හරියට මේකට හොද විසදුමක් දියන්කෝ දන්නා එකෙක්.
    මටත් ඔය කලවැදි ප්‍රශ්නෙ තිබිලා ලාබෙට විසඳ ගත්තා. නෙට් එකේ සර්ච් කලාම තිබුනා ඔය සත්තුන්ට ඉව ගොඩක් සංවේදී නිසා සැර සුවඳවල් තියෙන තැන් වලට එන්නේ නෑ කියලා. ඒ නිසා විනාකිරි වගේ දෙයක් ඉහින්න කියලා. මමත් සිවිලිම උඩට විනාකිරි ඉස්සා. පහුවදා ඉඳන් බඩු කෑල්ල ගිහින් කියපන්කෝ. කරලා බලපන්, සමහර විට හරි යයි. (y)
     
    • Wow
    Reactions: Inigo Montoya