පුදුම ඇබුලංස් ටිකක් නේ යන්නේ බන් breaking news යන්නෙත් නෑ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ඊයේ අද පට්ට ඇඹුලස් ටිකක් යන්නේ. මාරාන්තික ලෙඩ්ඩු නම් වෙන්න බා මොකද news වල මුකුත් නෑ. සෞඛ්ය ශේත්‍රයේ දියුණුව නිසා සාමාන්‍ය ලේදුත් ඉක්මනින් හොඳ කරගන්න අපේ අනුරකුමර් ජනපති තුමා බුදු වේවා මේ කරන දේට
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ඔව් . . ලපයගේ දියණුව තමයි
    ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ අදවන විට මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189ක් බවයි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    කොහොමද ලපයගේ clean Sri Lanka 🤭

    Gota ට බැන්නට කොරෝනා කාලේ මුන් හිටිය නම් කොහොම වෙයිද 🤭
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    මේ ආණ්ඩුව ඔක්කොම ශේප් එකෙ වහනව ,, අර මර්වින් සිල්ව ඉන්න කාලෙ ගස් බැදල ඩෙන්ගු බො වෙන එක අඩු කර,, මුන් මොනවද කරන්නෙ