සතියක් ගානෙ උපයපු ගණන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,433
    113
    සතියට ඔය ගාන මදි බං. සතියකට අඩුම 30න් උඩ හොයන්න ඔනේ
    යාන වාහන ගන්න නෙමේනෙ

    හැමදාම පීස හට් එකක් කන එක තමා ටාගට් එක
    බනිසක්වත් කන්න සල්ලි නැතුව හිටියෙ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,086
    113
    යාන වාහන ගන්න නෙමේනෙ

    හැමදාම පීස හට් එකක් කන එක තමා ටාගට් එක
    බනිසක්වත් කන්න සල්ලි නැතුව හිටියෙ
    දවසට අඩුම 6ක් වත් ටාගට් එකක් හදන් දුවපන්. නැතුව ගොඩ යන්න බෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,433
    113
    umba duwanawada?
    nettan bike eka rent karada?
    යාලුවෙක් බං
    ඌ උගෙ බයික් එකේ uber delivery කරනව

    muu uber eats diwwoth mm kiriya wate heluwen duwanawa :lol:
    මට ඉතිං මැවිල පේනව කොටා දුවනව
    ලෝකය හිනස්සන්නැතුව හිටපං බං
     
    • Like
    Reactions: mr.bauwwa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Bike vitharak nevei oney vahanayak. If you buy a vehicle, use it. Otherwise don't buy. That's the cardinal rule. :-)
    ඕක හරි.
    ඒ උනාට නිකන් තියන්න කවුරුත් ගන්නෙ නෑනෙ බන්. බයික් එක තියෙන තැනට අපි රුපියල් ලක්ෂයක් ආදේශ කරමු. ලක්ෂයක් පෙට්ටගමක තියනව අවුරුදු 100ක්. අනෙක් ලක්ෂෙ ඉන්වෙස්ට් එකක් කරනව. පෙට්ටගමේ තිබ්බෙ ලක්ෂෙ වටිනාකම දිය වෙලා ගිහින් නේ. අනෙක් ලක්ෂෙ අවුරුදු 100 ඉවර වෙද්දි ඒකාලෙ වටිනාකමට ඇවිත් නෙ.
    බයික් එකේ වේස්ටේග් එක ඉතුරු කරාම ඒකෙන් වෙන්නෙත් ඒ විදිය ඉන්වෙස්ට් එකක් නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    උබ මීගමුවේ ටවුමේ නේද ඉන්නෙ? මෙච්චර පොඩි ගාණක්ද හොයන්නෙ? උබට එන ඕඩර් උබ ගන්නෙ නැද්ද? නැත්නම් මොකක හරි වෙන කේස් එකක්ද:oo: උබ ඉන්න පැත්තේ හැටියට මීට වඩා උබට හොයන්න පුලුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    ඕක හරි.
    ඒ උනාට නිකන් තියන්න කවුරුත් ගන්නෙ නෑනෙ බන්. බයික් එක තියෙන තැනට අපි රුපියල් ලක්ෂයක් ආදේශ කරමු. ලක්ෂයක් පෙට්ටගමක තියනව අවුරුදු 100ක්. අනෙක් ලක්ෂෙ ඉන්වෙස්ට් එකක් කරනව. පෙට්ටගමේ තිබ්බෙ ලක්ෂෙ වටිනාකම දිය වෙලා ගිහින් නේ. අනෙක් ලක්ෂෙ අවුරුදු 100 ඉවර වෙද්දි ඒකාලෙ වටිනාකමට ඇවිත් නෙ.
    බයික් එකේ වේස්ටේග් එක ඉතුරු කරාම ඒකෙන් වෙන්නෙත් ඒ විදිය ඉන්වෙස්ට් එකක් නේ.
    Uba kiyapu ewata I agree, except the final sentence. Anthima eka pahadili na. බයික් එකේ වේස්ටේග් එක kivve duvana bike ekeda naththan gedara thiyana ekeda?
     
    • Like
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    agaH8S1.png



    9fLi3S4.png
    සතුටුයි බන්. දිගටම කරගෙන යමු.