මේ මම දුවපුව නොවන බව කරුණාවෙන් සලකන්න
nodakin
lajja nathuwa kiyana hari witharak
මේ මම දුවපුව නොවන බව කරුණාවෙන් සලකන්න
යාන වාහන ගන්න නෙමේනෙසතියට ඔය ගාන මදි බං. සතියකට අඩුම 30න් උඩ හොයන්න ඔනේ
Bike eka gedara nikan thibbath ithin wastage thamai.bike wastage, fuel? hours
ඕව්ව තමා තව ඕනෙ.
දවසට අඩුම 6ක් වත් ටාගට් එකක් හදන් දුවපන්. නැතුව ගොඩ යන්න බෑයාන වාහන ගන්න නෙමේනෙ
හැමදාම පීස හට් එකක් කන එක තමා ටාගට් එක
බනිසක්වත් කන්න සල්ලි නැතුව හිටියෙ
repair ආවම සල්ලි කොහෙන්ද. නිකන් ලැබෙනවද.Bike eka gedara nikan thibbath ithin wastage thamai.

repair ආවම සල්ලි කොහෙන්ද. නිකන් ලැබෙනවද.
Bike eka gedara nikan thyala repair ආවම සල්ලි කොහෙන්ද. නිකන් ලැබෙනවද?
අපරාදෙ බයික් එක ගත්තෙ ගෙදරට වෙලා නිකන් ඉඳහන්.Bike vitharak nevei oney vahanayak. If you buy a vehicle, use it. Otherwise don't buy. That's the cardinal rule.අපරාදෙ බයික් එක ගත්තෙ ගෙදරට වෙලා නිකන් ඉඳහන්.
යාලුවෙක් බංumba duwanawada?
nettan bike eka rent karada?
මට ඉතිං මැවිල පේනව කොටා දුවනවmuu uber eats diwwoth mm kiriya wate heluwen duwanawa![]()
ඕක හරි.Bike vitharak nevei oney vahanayak. If you buy a vehicle, use it. Otherwise don't buy. That's the cardinal rule.![]()
උබ ඉන්න පැත්තේ හැටියට මීට වඩා උබට හොයන්න පුලුවන්Uba kiyapu ewata I agree, except the final sentence. Anthima eka pahadili na. බයික් එකේ වේස්ටේග් එක kivve duvana bike ekeda naththan gedara thiyana ekeda?ඕක හරි.
ඒ උනාට නිකන් තියන්න කවුරුත් ගන්නෙ නෑනෙ බන්. බයික් එක තියෙන තැනට අපි රුපියල් ලක්ෂයක් ආදේශ කරමු. ලක්ෂයක් පෙට්ටගමක තියනව අවුරුදු 100ක්. අනෙක් ලක්ෂෙ ඉන්වෙස්ට් එකක් කරනව. පෙට්ටගමේ තිබ්බෙ ලක්ෂෙ වටිනාකම දිය වෙලා ගිහින් නේ. අනෙක් ලක්ෂෙ අවුරුදු 100 ඉවර වෙද්දි ඒකාලෙ වටිනාකමට ඇවිත් නෙ.
බයික් එකේ වේස්ටේග් එක ඉතුරු කරාම ඒකෙන් වෙන්නෙත් ඒ විදිය ඉන්වෙස්ට් එකක් නේ.
සතුටුයි බන්. දිගටම කරගෙන යමු.