කොත්තුවා සැරටම ගහන එකක් හම්බුනා

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මේ උගේ Exit plan එක වෙන්න බැරිද?

    මූ ආතක් පාතක් නැතුව හිටපු ගෝතයෙක්. මූව පාවිච්චි කරල කොත්තු කඩ පෝලිමක් දැම්ම money laundering වලට. මූ වගේ ගෝතයෙක්ට Restaurant chain එකක් කරන් යන්න බෑ කියල ඕන එකෙක්ට තේරෙනවනෙ. අනික ඔය එක කඩයක් වත් break even point එකෙන් උඩ sale එකක් ගැහුවෙ නෑ. ඒ කිව්වෙ ඇත්තට ලාබ හෙව්වෙ නෑ. එලියෙන් ආව සල්ලි ටික sale income එක විදිහට පෙන්නල බැංකුවට දාපු එක කලේ.

    දැන් වෙලා තියෙන්නෙ මූට money laundering වලට සල්ලි එන්නෙ නෑ.
    (අමතක කරන්න එපා මූ පිටරට වලත් කොත්තු කඩ 2ක් දැම්ම හොදේ) ඉතින් මූ දැන් මේ කරන්නෙ මුගේ exit plan එක.

    වෙන්න පුලුවන් :eek:

    කැරි සන්නා සල්ලි වලට ඕනෑම ගු වැඩක් කරනවා බන් 2m අරන් කොට්ටුවගෙන්
    ආයෙ ඉතින් සන්න නම් ගූ හරි කන එකා!
    ------ Post added on Jun 29, 2026 at 1:23 PM
     
    • Like
    Reactions: Gunther

    virantha

    Well-known member
  • Feb 28, 2007
    334
    327
    63
    dan ehama na ban nirnamika paminili gannwa ne, ita passe mu etf epf gewalada kada okogema cctv hama deyak ma aran check karanwa ne
    ------ Post added on Jun 29, 2026 at 11:21 AM
    nirnamika paminili ganne EPF gewalada wage check karanna puluwan ewata witharai. nathuwa gahuwa wage ewata baha.
    CCTV illuwoth mu makala dei. Aravindage gedara mini marapu seen eketh CCTV wada karanne naha kiyala shape une.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    2020 විතර වෙද්දිත් මූට outlet දෙකක් වගේ තිබුනෙ. මෙයා නුගේගොඩ හතේ කනුවෙ දාපු මුල්ම branch එකෙනුත් කෑම අරන් තියෙනව, මූත් එක්ක කතා කරලත් තියෙනව ඒ කාලෙ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,827
    1
    3,814
    113
    JAPAN
    ඕකා නුගෙගොඩ රොටරි වත්තේ, මෝඩයි කටට කලින් අතපය උස්සනවා,

    හොද යාලුවෙක් ,හැබැයි ශෝශල් මීඩියා බූරුවෙක්
     
    • Like
    Reactions: waca

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,215
    5,038
    113
    Loading...
    porawa arrest karala
    9dsH1TZ.jpeg
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,876
    7,444
    113



    comment:
    අත්අඩංගුවට ගෙන සිටි Mr. කොත්තු නිදහස් කෙරේ.
    අදාළ නඩුවේ මීළඟ විභාගය ඔක්තෝබර් 14 දින දක්වා කල් තබා ඇත.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,215
    5,038
    113
    Loading...



    comment:
    අත්අඩංගුවට ගෙන සිටි Mr. කොත්තු නිදහස් කෙරේ.
    අදාළ නඩුවේ මීළඟ විභාගය ඔක්තෝබර් 14 දින දක්වා කල් තබා ඇත.

    දැන් හිමිහිට ඇවිත් හොඳ මිනිහ වෙන්න හදයි ගෝතයා. කපටි මිනිස්සු.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,215
    5,038
    113
    Loading...

    සුපුරුදු රංගනය පටන් අරගෙන මුඩුක්කුවා... සක්කිලි වැඩේ කරලා පවුල් පිටින් එකතු වෙලා, දැන් බුකියෙ වැලලිලා, අනුකම්පාව ගන්න හදන්නෙ. ඕවට අහුවෙන්නෑ මිනිස්සු දැන්.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,834
    4,162
    113
    සුපුරුදු රංගනය පටන් අරගෙන මුඩුක්කුවා... සක්කිලි වැඩේ කරලා පවුල් පිටින් එකතු වෙලා, දැන් බුකියෙ වැලලිලා, අනුකම්පාව ගන්න හදන්නෙ. ඕවට අහුවෙන්නෑ මිනිස්සු දැන්.
    නෑ සින්ගලු රවට්ටන්ඩ ලේසී.
    ආයෙ වෙන strategy එකකින් එනවා
     
    • Like
    Reactions: SpinXO

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    ලංකාවෙත් ඇමෙරිකාවේ වගේ ලේබර් ලෝ එක වෙනස් කලා නම් හරි, බොස්ට හිතිච්ච ගමං ජොබ් එකෙන් එලවන්න පුළුවන් වෙන්න ! එහෙම උනා නම් මෙච්චර කෑ ගහල වැඩගන්න ඕනි නෑ ! මට දැන් තමයි හිතෙන්නෙ මිස්ට කොත්තු එකේ වැඩකරන උන් කස්ටම ට මෙච්චර රෙස්පෙක්ට් කලේ අයි කියලා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,661
    1,740
    113
    Galle
    ගෑණි මූණ උඩත් නගිනවද දන්නේ නැහැ DIG වාස් ගුණවර්ධනගේ ගෑනි වගේ
    අඩෝ වාස් ගුවර්ධනගේ ගෑනි මුන උඩ ඉඳගත්ත කතාව මොකක්ද.... වත් ද පක්.... මමත් ආසයි ඉඳගන්නවට
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,806
    3,281
    113
    Gam wala inna podi unwa colombo genalla owa tamai me kariyo karanne. Oka otana witarak neweyi ban, colombo wala tyena godak ten wala ohoma tamai. Kadawala weda karana aata patiwalin aapu demala kollo ohoma tyaagena tamai okun weda ganne. Mokak hari wuna hatiye kelala arinawaa. Wedata yanawa nam yannona harihaman tenaka legit widiyata weda ganna ekek langa. Oka kawurut nodannawa unaata star level wala hotels walat ohoma managersla innawa. Prashne tyenne godak un oya wage abusive dewal walata kata arinne naa. Mokada owa e workplaces walat ohoma norm eka.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    මූ කියනවා එක ලීක් ක්ලිප් එකක බිල් දාලා බිස්නස් පෙන්නපන් වහේ එකක්., කලු සල්ලි සුදු කරන්නේ එහෙමයි.
    කලු සල්ලි සුදු කරන හැටි අයිඩියා එකක් නැත්නම් මෙන්න මෙහෙමයි
    මම වික්‍රමපස්ස. මට සල්ලි ගොඩක් තියෙනවා කෑශ් සහ එක එක බැන්කු වල,. හැබයි මට මේවා යුස් කරලා සැප ගන්න බෑ, මොකද මම මේ සක්කිවලට ටැක්ස් ගෙවලා නෑ
    පගාවෙන් හොරකමෙන් උපයපුවට මොන ටැක්ස් ද? :)
    ඉතින් මගෙ වැඩවලට උදව් කරන කොල්ලෙක් ඉන්නවා ඌ මට වහලා වගේ, මට හොන්ඩටම විස්වාසයි.
    ඉතින් මම ඌට සල්ලි දීලා පාන් කඩයක් දාන්න කියනවා,.
    ඌ බොරු බිල් දානවා දවසට ලක්ශ ගානක දැන් එවට ටැක්ස් ගෙව්වම ඉතුරු එව්වා නිතියානුකුල සල්ලි
    එන්ජොයි.