කොත්තුවා සැරටම ගහන එකක් හම්බුනා

TheShadow

Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    මූ කියනවා එක ලීක් ක්ලිප් එකක බිල් දාලා බිස්නස් පෙන්නපන් වහේ එකක්., කලු සල්ලි සුදු කරන්නේ එහෙමයි.
    කලු සල්ලි සුදු කරන හැටි අයිඩියා එකක් නැත්නම් මෙන්න මෙහෙමයි
    මම වික්‍රමපස්ස. මට සල්ලි ගොඩක් තියෙනවා කෑශ් සහ එක එක බැන්කු වල,. හැබයි මට මේවා යුස් කරලා සැප ගන්න බෑ, මොකද මම මේ සක්කිවලට ටැක්ස් ගෙවලා නෑ
    පගාවෙන් හොරකමෙන් උපයපුවට මොන ටැක්ස් ද? :)
    ඉතින් මගෙ වැඩවලට උදව් කරන කොල්ලෙක් ඉන්නවා ඌ මට වහලා වගේ, මට හොන්ඩටම විස්වාසයි.
    ඉතින් මම ඌට සල්ලි දීලා පාන් කඩයක් දාන්න කියනවා,.
    ඌ බොරු බිල් දානවා දවසට ලක්ශ ගානක දැන් එවට ටැක්ස් ගෙව්වම ඉතුරු එව්වා නිතියානුකුල සල්ලි
    එන්ජොයි.
    ඉතින් බන් උඹ ඕක ඔච්චර හොඳට දන්නවා නම් Mr.Koththu සල්ලි ආපහු වික්රමපස්ස ගාවට යන විදිහත් කියපන්කො අපිට දැනගන්න. වික්රමපස්ස ද Mr.kottu වලට එළවලු සපයන කොන්ත්‍රාත් එක කරන්නේ? නැත්නම් ඔය සුදු කරන ස්කේල් එකේ සල්ලි ප්‍රමාණයක් කොත්තුවා නිකන් වික්‍රමපස්සට දුන්නා නම් ඒවා ආයෙත් එතනින් එහාට කළු සල්ලි තමයි. අනික පටන් ගනිද්දිම සල්ලි තිබ්බේ වික්‍රමපස්සගේ ලංකාවේ බැංකු වල නම් ඒවා දැනටමත් ට්‍රේස් වෙලා ඉවරයි ආයේ සුදු කරන්න බෑ.