ස්ක්විති ගේ ඉංග්‍රීසි පන්ති හරි ලස්සනයි නේද 🥰

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,275
    6,879
    113
    මු සල්ලිටික හරියට මැනෙජ් කරගත්තා නම්, ඉශාර ධම්මික කැලේ
    පිස්සුද බන්

    ඕකා peak එකේ ඉඳපු කාලෙත් ධම්මික/ඉශාර ලොක්කලා එහෙම වෙනම ලෙවල් එකක ප්ලේ කරේ

    ස්කේල් එක ගැන හිතන්න මෙහෙම
    සක්විතියා නඩු ගියේ මිලියන 164කට

    ඒ උනාට කියන්නෙ ඕකා රුපියල් බිලියන 20ක් විතර ස්කෑම් කරා කියලා. රිපෝට් තියෙන්නෙ බිලියන 14ක්ද කොහෙද කියලානේ කිවුවෙ

    නෙට් එකේ කියන්නෙ ඉශාර ලොක්කගෙ worrth එක රුපියල් බිලියන 537ක් කියලා. එතකොට ලෙවල් එක තේරෙනවානේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    මු සිරා පොරක්...සක්විති ඉන්වෙස්ට්මන්ට් කියල මහේලය, අරවින්දගෙ ඉදන් උන්ගෙන් කෝටි 300 ක් විතර ඩිපොසිට් අරගෙන කැසිනෝ ගහල, බංකොලොත් කරල රටින් පැනල ගිහින්, ආයි ඇවිත් උසාවියට ඉදිරිපත් වෙලා, හිර දඩුවමකුත් විදල ...සල්ලි කොටස් වශයෙන් ආපසු ගෙවනව කියල උසාවියට බේරුම් කරයකුත් දාගෙන...දැන් ආයිත් සැහෙන ආදායම් මාර්ගයක් හදාගෙන....
    මුන් මෙච්චර මෝඩද මුට සල්ලි දෙන්න?
    අරවින්ද කියන්නේ බිස්නස් ඩයල් එකක්නේ, ආතල් එකට ක්‍රිකට් ගහපු.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    අශේන් ලා මිස්ටර් කොත්තුලාට කලින් රාජපක්ෂලගේ මිශන් කරපු ලෙජන්ඩ් කෙනෙක් තමා
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    සල්ලි ටිකකින් කලු ගල් අරන් තිබුනත් දැන් ට්‍රිපල් වෙලා ඇති
    උබේ මොලේ මටත් තිබ්බා නම් මමත් කෝටිපතියෙක්