රට යන එක හරි ගියේ නෑ

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    රට යන වැඩෙ හරිගියේ නෑ.හොඳට හොයලා බැලුවාම ඒ වැඩේ විනිවිදභාවයක් නෑ වගේම agency කාරයා සල්ලි ගන්න දගලපු දැගලිල්ල දැක්කාම මට මොකක් හරි අවුලක් තේරෙන්න ගත්තා.හොයලා බැලුවාම ඒ මම යන්න නියමිත hospital එකේ එහෙම වේකන්සි එකක් නෑ 🤣🙂.අවුලක් නෑ.අහු නොවි බේරුනානේ.
    (දිග කතාවක් ඒක.කෝමහරි වැඩේ වංචාවක් බව ඔප්පු උනා)

    මන් දැන් තීරනයක් ගත්තා.පුලුවන් කාලයක් මෙහෙ ඉන්නවා.ඒ අතරේ teaching exam මේ අඟහරුවාදා ගැසට් උනා 🥰. මන් ඒකටත් දානවා.Special education teaching යන්න මට පුලුවන්.ලගදිම සමහර විට පරිපාලන විභාගත් එනවා.ඒ අතරෙම government hospital වලට recruit කරන එක්සෑම් එකත් ඉක්මනින්ම එයි.ඒකටත් සූදානම් වෙනවා.දැනට කරන් යන PP එකෙන් මට තවමත් මගෙ වියදම් ටික බලාගන්න පුලුවන් 🙏🥰.

    අර මම රට යන එක ගැන අවුලෙන් thread එකක් දැම්ම වෙලාවේ වගෙ නෙමේ මචං.දැන් මනස හරිම calm.කන්නාඩියක් වගෙ පැහැදිලි.මොකක් හරි දේකින් මට වරදින්න ගිහිල්ලා මාව වැලක්කුවාද කියලත් හිතෙනවා.ඉතින් මන් තීරනයක් ගත්‍තා.ඉස්සරහට තියන හැම එක්සෑම් එකක්ම මරාගෙන මැරිලා හරි පාස් වෙන්න. 😊🥰😃😃.ගේමක් ගහනවාමයි.ආදරෙයි එලකිරි සැට් එකටම දුන්න ගයිඩ් එකට. 😊
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    Qualification මොනවද?
    ඇයි Teching දාන්න හිතුවෙ
    මම Speechtherapist කෙනෙක් මචං
    (BSc.Speech and Hearing Sciences)

    ඇත්තටම මට ආසාවක් ආවෙ Thare sameen parr බලලා 🥰 .මට හිතෙනව ගුරුවරයෙක් වෙන එක හෙන පිනක් කියලා.ඊටත් මට ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි.මන් ගොඩක් ආසයි පොඩි ලමයි එක්ක වැඩ කරන්න....😊
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    මම Speechtherapist කෙනෙක් මචං
    (BSc.Speech and Hearing Sciences)

    ඇත්තටම මට ආසාවක් ආවෙ Thare sameen parr බලලා 🥰 .මට හිතෙනව ගුරුවරයෙක් වෙන එක හෙන පිනක් කියලා.ඊටත් මට ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි.මන් ගොඩක් ආසයි පොඩි ලමයි එක්ක වැඩ කරන්න....😊
    එහෙනම් Good Luck, ඒත් කෙලින්ම PR ගන්න සාපේක්ෂව ලේසි Field එකක්

    Offshore speech therapist graduates can pursue Australian permanent residency (PR) by securing a positive skills assessment from Speech Pathology Australia, meeting high English proficiency (IELTS 8.0 or equivalent),
    and applying for skilled visas (189, 190, or 491)
    based on points-tested criteria. As a high-demand occupation on the MLTSSL, they can apply directly from overseas.

    Key Steps for Offshore Applicants:
    Skills Assessment: You must obtain a skills assessment from Speech Pathology Australia (SPA). This involves demonstrating English proficiency (overall 8.0 IELTS, no band below 7.5), providing evidence of qualification, and detailing work experience (if any).
    Alternative Competency Path: For graduates with international qualifications not automatically recognized, SPA has a four-phase competency assessment process focusing on ethical, clinical, and evidence-based practice.

    Visa Options (Offshore):
    Skilled Independent visa (subclass 189): Permanent visa, points-tested.
    Skilled Nominated visa (subclass 190): Permanent visa, requires state nomination.
    Skilled Work Regional (Provisional) visa (subclass 491): Family-sponsored or state-nominated 5-year visa that allows for transition to PR.

    Points & Requirements: A minimum of 65 points is required for an Expression of Interest (EOI), though higher points are often needed due to competitiveness.
     
    අඩෝ මචං 🥰
    ගොඩක් ස්තූතීයි මේකට නම්.මේක හොයලා දුන්න එක මාර වටිනවා.ලොකු උදව්වක් කලේ 😍😍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    රට යන වැඩෙ හරිගියේ නෑ.හොඳට හොයලා බැලුවාම ඒ වැඩේ විනිවිදභාවයක් නෑ වගේම agency කාරයා සල්ලි ගන්න දගලපු දැගලිල්ල දැක්කාම මට මොකක් හරි අවුලක් තේරෙන්න ගත්තා.හොයලා බැලුවාම ඒ මම යන්න නියමිත hospital එකේ එහෙම වේකන්සි එකක් නෑ 🤣🙂.අවුලක් නෑ.අහු නොවි බේරුනානේ.
    (දිග කතාවක් ඒක.කෝමහරි වැඩේ වංචාවක් බව ඔප්පු උනා)

    මන් දැන් තීරනයක් ගත්තා.පුලුවන් කාලයක් මෙහෙ ඉන්නවා.ඒ අතරේ teaching exam මේ අඟහරුවාදා ගැසට් උනා 🥰. මන් ඒකටත් දානවා.Special education teaching යන්න මට පුලුවන්.ලගදිම සමහර විට පරිපාලන විභාගත් එනවා.ඒ අතරෙම government hospital වලට recruit කරන එක්සෑම් එකත් ඉක්මනින්ම එයි.ඒකටත් සූදානම් වෙනවා.දැනට කරන් යන PP එකෙන් මට තවමත් මගෙ වියදම් ටික බලාගන්න පුලුවන් 🙏🥰.

    අර මම රට යන එක ගැන අවුලෙන් thread එකක් දැම්ම වෙලාවේ වගෙ නෙමේ මචං.දැන් මනස හරිම calm.කන්නාඩියක් වගෙ පැහැදිලි.මොකක් හරි දේකින් මට වරදින්න ගිහිල්ලා මාව වැලක්කුවාද කියලත් හිතෙනවා.ඉතින් මන් තීරනයක් ගත්‍තා.ඉස්සරහට තියන හැම එක්සෑම් එකක්ම මරාගෙන මැරිලා හරි පාස් වෙන්න. 😊🥰😃😃.ගේමක් ගහනවාමයි.ආදරෙයි එලකිරි සැට් එකටම දුන්න ගයිඩ් එකට. 😊
    මම දන්න කෙල්ලෙක් speech therapy කලා consultant කෙනෙක්ට ප්ලග් වෙලා. එයා කරන්නෙ අර ඩොකාගේ patientලට තෙරපි කරන එක. ඩොකාට වඩා එයා හොයනවා. දැන් ඔසී ඉන්නෙ. උඹත් ට්‍රයි එකක් දාල බලපන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මම Speechtherapist කෙනෙක් මචං
    (BSc.Speech and Hearing Sciences)

    ඇත්තටම මට ආසාවක් ආවෙ Thare sameen parr බලලා 🥰 .මට හිතෙනව ගුරුවරයෙක් වෙන එක හෙන පිනක් කියලා.ඊටත් මට ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි.මන් ගොඩක් ආසයි පොඩි ලමයි එක්ක වැඩ කරන්න....😊
    Yanakota thiyena uwamanawa pension aragena eliyata eddith thiyeida, athule innawa unta thiyana leda bokarana un
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,995
    113
    🌎
    එලකිරි ❤️

    පසු කාලීනව හිතෙයිද දන්නෙ නැහැ අපරාදේ මෙහෙ හිටියෙ කියලා. ඒක හින්දා ඕක කරන ගමන් ආයේ හිතල බලපන්
     
    • Like
    Reactions: kalana putha 97

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    රට යන වැඩෙ හරිගියේ නෑ.හොඳට හොයලා බැලුවාම ඒ වැඩේ විනිවිදභාවයක් නෑ වගේම agency කාරයා සල්ලි ගන්න දගලපු දැගලිල්ල දැක්කාම මට මොකක් හරි අවුලක් තේරෙන්න ගත්තා.හොයලා බැලුවාම ඒ මම යන්න නියමිත hospital එකේ එහෙම වේකන්සි එකක් නෑ 🤣🙂.අවුලක් නෑ.අහු නොවි බේරුනානේ.
    (දිග කතාවක් ඒක.කෝමහරි වැඩේ වංචාවක් බව ඔප්පු උනා)

    මන් දැන් තීරනයක් ගත්තා.පුලුවන් කාලයක් මෙහෙ ඉන්නවා.ඒ අතරේ teaching exam මේ අඟහරුවාදා ගැසට් උනා 🥰. මන් ඒකටත් දානවා.Special education teaching යන්න මට පුලුවන්.ලගදිම සමහර විට පරිපාලන විභාගත් එනවා.ඒ අතරෙම government hospital වලට recruit කරන එක්සෑම් එකත් ඉක්මනින්ම එයි.ඒකටත් සූදානම් වෙනවා.දැනට කරන් යන PP එකෙන් මට තවමත් මගෙ වියදම් ටික බලාගන්න පුලුවන් 🙏🥰.

    අර මම රට යන එක ගැන අවුලෙන් thread එකක් දැම්ම වෙලාවේ වගෙ නෙමේ මචං.දැන් මනස හරිම calm.කන්නාඩියක් වගෙ පැහැදිලි.මොකක් හරි දේකින් මට වරදින්න ගිහිල්ලා මාව වැලක්කුවාද කියලත් හිතෙනවා.ඉතින් මන් තීරනයක් ගත්‍තා.ඉස්සරහට තියන හැම එක්සෑම් එකක්ම මරාගෙන මැරිලා හරි පාස් වෙන්න. 😊🥰😃😃.ගේමක් ගහනවාමයි.ආදරෙයි එලකිරි සැට් එකටම දුන්න ගයිඩ් එකට. 😊
    ඔයා හොස්පිටල් වල වේකන්සි වලට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න දියුණු රටවල 😼 . පලපුරුද්ද තියනවනම් ඔයාව අනිවාර්යයෙන් ගන්නවා.
    අවශ්ය තැනට කෙලින්ම ඊමෙල් දාන්න cv එකත් එක්ක . ඔය වගේ යුනික් ඒවට එජන්සි ඕනේ නෑ ඉන්ස්ටිටුශන් වලට කෙලින්ම ඇප්‍රොච් කරන්න
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    මම දන්න කෙල්ලෙක් speech therapy කලා consultant කෙනෙක්ට ප්ලග් වෙලා. එයා කරන්නෙ අර ඩොකාගේ patientලට තෙරපි කරන එක. ඩොකාට වඩා එයා හොයනවා. දැන් ඔසී ඉන්නෙ. උඹත් ට්‍රයි එකක් දාල බලපන්.
    ඔවු
    අපි දන්න පොඩි එකෙක්ව ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ඔය වගේම තෙරපි කරන කෙල්ලෙක්ව සෙට් කරා (ඒකි හැබැයි කොලිෆයිඩ් කෙනෙක්, ගෙදරමයි තෙරපි සීන් එක කරන්නෙ)
    දවසට පැය එක හමාරයි මාසෙට දවස් 4යි, 10000යි ගාන
    ස්ලොට් එකක් ගන්න ඩොක්ටර්ගෙ රෙකමන්ඩේශන් එක ඕන, අපිට ඕන විදියට ස්ලොට් ගන්න බැහැ සේරම බුක් වෙලා තියෙන්නෙ අප්පට සිරි වෙන ඩිමාන්ඩ් එකක් තිබුනෙ