රට යන එක හරි ගියේ නෑ

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    උඹට අනිවා ඩෙෆා හරියනවා...මචං ...මම අද කිව්වා කියලා හිතේ තියාගනින්
    ස්තුතියි සහෝදරයා 🙏
    මම දන්න කෙල්ලෙක් speech therapy කලා consultant කෙනෙක්ට ප්ලග් වෙලා. එයා කරන්නෙ අර ඩොකාගේ patientලට තෙරපි කරන එක. ඩොකාට වඩා එයා හොයනවා. දැන් ඔසී ඉන්නෙ. උඹත් ට්‍රයි එකක් දාල බලපන්.
    ඔව් අයියෙ ,මොකක් හරි ගේමක් ගහගන්ඩෝන .ස්තූතීයි guide එකක් දුන්නට 😍
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,915
    113
    ස්තුතියි සහෝදරයා 🙏

    ඔව් අයියෙ ,මොකක් හරි ගේමක් ගහගන්ඩෝන .ස්තූතීයි guide එකක් දුන්නට 😍
    තැන්කූ මට අන්කල් නොකියා අයියේ කිව්වට. 🥴 🥴
     
    • Haha
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    ස්තූතීයි මචං

    ඔයා හොස්පිටල් වල වේකන්සි වලට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න දියුණු රටවල 😼 . පලපුරුද්ද තියනවනම් ඔයාව අනිවාර්යයෙන් ගන්නවා.
    අවශ්ය තැනට කෙලින්ම ඊමෙල් දාන්න cv එකත් එක්ක . ඔය වගේ යුනික් ඒවට එජන්සි ඕනේ නෑ ඉන්ස්ටිටුශන් වලට කෙලින්ම ඇප්‍රොච් කරන්න
    බොහොම ස්තූතීයි සහෝදරයා
    මන් ට්‍රයි එකක් දාන්නම් අනිවාරෙන්ම 🥰
    ------ Post added on Feb 12, 2026 at 8:05 AM

    ------ Post added on Feb 12, 2026 at 8:09 AM

    That's a very Unique skill bung.. after gaining experience, Try New Zealand or Aussie.. un panala ganne oya wage skilled unwa.. Thaniyama try karanna.. Agency karayo passe noya..
    ස්තූතීයි සහෝදරයා 🥰
    ------ Post added on Feb 12, 2026 at 8:10 AM

    romania gihilla itala hari spain hari panapan
    dan spain wala kelinma citizen denawa
    gyapu gaman lk passport eka pucchapan
    ඊයේ බස් එකේ එන ගමන් "මචං"ෆිල්ම් එක බැලුවා.ඒක මතක් උනා මට 😃🤣😁
    Thank you brother 🥰
    ------ Post added on Feb 12, 2026 at 8:11 AM

    ආපහු පස්සේ ට්‍රයි කරපන්.
    ඔව් අයියෙ,දැනට මේ තියන වැඩ ටික කරගන්න ගමන් ආයෙ බලනවා 🙏
    ------ Post added on Feb 12, 2026 at 8:13 AM

    එලකිරි ❤️

    පසු කාලීනව හිතෙයිද දන්නෙ නැහැ අපරාදේ මෙහෙ හිටියෙ කියලා. ඒක හින්දා ඕක කරන ගමන් ආයේ හිතල බලපන්
    මන් හිතන්නෑ මචං
    රටකට යන එක ඉස්සර කාලෙ තිබ්බ හෙන හීනයක්.ඒත් දැන් දැන් මෙහෙ ඉන්න එක මට සතුටක් වෙයි කියලා හිතෙනවා.ලංකාව පට්ටම රටක් නෙමේ.නමුත් මට හොඳයි කියලා හිතෙනවා.සමහරවිට අදහස් වෙනස් වෙයි අනාගතේදි.දැනට ඕකයි හිතෙන්නෙ 😊
    ------ Post added on Feb 12, 2026 at 8:15 AM

    ඔවු
    අපි දන්න පොඩි එකෙක්ව ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ඔය වගේම තෙරපි කරන කෙල්ලෙක්ව සෙට් කරා (ඒකි හැබැයි කොලිෆයිඩ් කෙනෙක්, ගෙදරමයි තෙරපි සීන් එක කරන්නෙ)
    දවසට පැය එක හමාරයි මාසෙට දවස් 4යි, 10000යි ගාන
    ස්ලොට් එකක් ගන්න ඩොක්ටර්ගෙ රෙකමන්ඩේශන් එක ඕන, අපිට ඕන විදියට ස්ලොට් ගන්න බැහැ සේරම බුක් වෙලා තියෙන්නෙ අප්පට සිරි වෙන ඩිමාන්ඩ් එකක් තිබුනෙ
    අපේ සීනියර් කෙනෙක් වෙන්නෝන.ඔව් කොලඹ අවට නම් හෝම් විසිට් හොඳ ගානක් හොයන්න පුලුවන්
    ------ Post added on Feb 12, 2026 at 8:24 AM
     
    • Like
    Reactions: clumsyhulk