සීතල රටවල ජීවත් වෙන උන් පොඩ්ඩක් කියපල්ලකෝ..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,171
    34,781
    113
    උඹලට ලංකාවට වඩා කික් එකක් තියෙනවද ඔය රටවල ගමනක් බිමනක් යද්දි එලියේ වැඩක් පලක් කරන කොට
     
    • Like
    Reactions: Inigo Montoya

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    උඹලට ලංකාවට වඩා කික් එකක් තියෙනවද ඔය රටවල ගමනක් බිමනක් යද්දි එලියේ වැඩක් පලක් කරන කොට
    Winter එකේදි ඇරෙන්න ඔව්. Summer එකේදිත් මෙහෙ 15 25 අතර. Winter එක ගැනනම් කතා කරන්න එපා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    651
    1,073
    93
    Depends on how cold.. I`ve never lived in sub-zero tempoertures.

    But where I live it's like this on a colder winter day (not average, but coldest days):
    • Daytime : about 15 degrees
    • Around 8pm when I go to Gym : about 10 degrees
    • Early morning around 3 am : can go down to like 5 degrees

    වින්ටර් එකේ.. හීටර් එකක් දාගෙන... සිකුරාදා රෑට යාලුවෙක් දෙන්නක් එක්ක ගෙදර එළියේ ෂොට් එකක් දාන එක පට්ටම ආතල් ඇත්තටම..

    Seasons 4 අවුරුද්ද තිස්සේ වෙනස් වෙන එකත් ආතල්.. බොරින් නෑ .. මාසයක් වගේ පට්ට රස්නේ සෙට් වෙනව, තව මාසයක් වගේ හීතල වැඩි වෙනව.. ඉතුරු මාස 10 ම වගේ සැපක් තියෙනවා ..

    හබැයි උඩ කිව්වා වගේ හිම සීන් එක නම් මම නොදනී ...
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,078
    113
    Skin ඵකේ ලෙඩ ඵනවා...seborrheic dermatitis වගේ ඒවා.. Dandruff තියෙනවා නම් ඔළුවෙන් හිම වැටෙනවා වගේ තමයි අතින් ගැසුවහම..🥴

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,986
    4,418
    113
    මට නම් ටිකක් හීතල වුනාම සරම ඇතුලේ උණ්ඩි වෙලා බුදියගන්න ඕන.
    උඹට ඉතිං ගෙදර හීටරයක් තියෙනව කියලා යැ? සරම පොරවන් බුදිය ගනිං :ROFLMAO:
    මටත් නෑ තමයි:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    ado oya oluwe dermatitis wage ena eka tama epa wenne,patta awul oluwa kahanawa,clean nethi feeling ekak enawa
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,310
    26,828
    113
    Kandy
    Depends on how cold.. I`ve never lived in sub-zero tempoertures.

    But where I live it's like this on a colder winter day (not average, but coldest days):
    • Daytime : about 15 degrees
    • Around 8pm when I go to Gym : about 10 degrees
    • Early morning around 3 am : can go down to like 5 degrees

    වින්ටර් එකේ.. හීටර් එකක් දාගෙන... සිකුරාදා රෑට යාලුවෙක් දෙන්නක් එක්ක ගෙදර එළියේ ෂොට් එකක් දාන එක පට්ටම ආතල් ඇත්තටම..

    Seasons 4 අවුරුද්ද තිස්සේ වෙනස් වෙන එකත් ආතල්.. බොරින් නෑ .. මාසයක් වගේ පට්ට රස්නේ සෙට් වෙනව, තව මාසයක් වගේ හීතල වැඩි වෙනව.. ඉතුරු මාස 10 ම වගේ සැපක් තියෙනවා ..

    හබැයි උඩ කිව්වා වගේ හිම සීන් එක නම් මම නොදනී ...
    Koheda rata machan
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    651
    1,073
    93
    Koheda rata machan

    Western Aus machan.. Mediterranean climate ne.. Low humidity.. ඇත්තටම සැප වෙදර් එක...

    මේ වගේම සැප වෙදර් එකකට මම ගිහිල්ලා තියෙන්නේ California (LA, San Francisco etc.. ). එහෙත් නිකන් එලියෙත් ඒසී දාලා වගේ වෙලාවකට..
     
    honestmuscle

    Junior member
  • Jun 10, 2026
    34
    40
    18
    /home/honestmuscle
    Depends on how cold.. I`ve never lived in sub-zero tempoertures.

    But where I live it's like this on a colder winter day (not average, but coldest days):
    • Daytime : about 15 degrees
    • Around 8pm when I go to Gym : about 10 degrees
    • Early morning around 3 am : can go down to like 5 degrees

    වින්ටර් එකේ.. හීටර් එකක් දාගෙන... සිකුරාදා රෑට යාලුවෙක් දෙන්නක් එක්ක ගෙදර එළියේ ෂොට් එකක් දාන එක පට්ටම ආතල් ඇත්තටම..

    Seasons 4 අවුරුද්ද තිස්සේ වෙනස් වෙන එකත් ආතල්.. බොරින් නෑ .. මාසයක් වගේ පට්ට රස්නේ සෙට් වෙනව, තව මාසයක් වගේ හීතල වැඩි වෙනව.. ඉතුරු මාස 10 ම වගේ සැපක් තියෙනවා ..

    හබැයි උඩ කිව්වා වගේ හිම සීන් එක නම් මම නොදනී ...
    Country?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    උඹලට ලංකාවට වඩා කික් එකක් තියෙනවද ඔය රටවල ගමනක් බිමනක් යද්දි එලියේ වැඩක් පලක් කරන කොට
    ඔවු. කම්මැලියන්ට නම් සෙට් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Jameson.k