නීතිමය ප්‍රශ්නයක්.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    243
    405
    63
    මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආව ඔන්ලයින් නය දෙන තැනකින් කියල, මගෙ යාලුවෙක්ගෙ නමක් කියල දන්නවද ඇහුව, මම ඔව් කිව්වම මගෙ නමයි address එකයි කියල ඇහුව හරිද කියල. පස්සෙ උන් කියනව යාලුව උන්ගෙන් නයක් නරන් තියනවලු 40000 මගෙ විස්තරලු ඇපේට තියල තියෙන්නෙ. ඌ දැන් ෆෝන් ආන්සර් කරන්නෙ නෑලු ඒක නිසා මට ගෙවන්න කියල. මම ඇහුව මම නය දෙන්න කලින් මට කතා කරල අහුවද කියල එහෙම එකකට ඇප වෙනවද කියල, නැත්නම් in written details මොනව හරි තියනවද කියල. එහෙම නෑ ඒත් මගෙ විස්තර ඌ දීලලු තියෙන්නෙ. මම ඌට හුකාගනින් කියල කුනුහරපෙන බැන්න. ඌ කිව්ව පොලිසි යනව කියල.

    මට කියපල්ල ඌට පොලිසි ගිහින් කරන්න පුලුවන් ලබ්බක් නෑනේද? නත්නම් මම කෝලටත් ගිහින් පොලිසියෙ මෙහෙම දෙයක් උනා කියල කම්ප්ලේන් එකක් දාන්නද?

    උන් දැන් ආයෙ කතා කලා පොලියත් එක්ක 67000 ගානක් ගෙවනන් තියනවලු. පොලිසියට ගියාලු පොලිසියෙන් මට කතාකරයි කියලත් කිව්ව.
    මොන හුට්ටක්ද යකෝ මේ.. මමත් පොලිසියට ගියානම් හරි දැ:angry:න්නම්.
     
    Last edited:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,789
    1,246
    113
    Uta karanda puluwan deyak nehe.
    Umba complaint ekak dapan policiye.
    Oun karanne naya ganna ekage contact list eka aran, unta call karana eka. Gattu eka horek kiya kiya mada gahanawa.
    Puluwan nam okkoma un polici gihin complain karahan. Etakota unta viruddawa[call karana unta viruddawa] action ekak ganda venawane.

    PAsuwa liyamu:
    Tamil film ekak tibuna, ekek nayak gabdama 4n ekakui, zim ekakui aran, cobtacts vidiyata yaluwo kipadenek add karala, untath visthare kiyanawa. Un okkoma loan gannawa e vidiyata
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    243
    405
    63
    Uta karanda puluwan deyak nehe.
    Umba complaint ekak dapan policiye.
    Oun karanne naya ganna ekage cintact list eka aran, unta call karana eka. Gattu eka horek kiya kiya mada gahanawa.
    Puluwan nam okkoma un polici gihin complain karahan. Etakota unta viruddawa[call karana unta viruddawa] action ekak ganda venawane.
    එහෙම කොහොමද Contact list ගන්නෙ?

    බය නැතුව ඉන්න. එහෙම ණය දෙන්නත් බැහැ :lol:
    ඔය ගත්ත කියන එකා වටේටම පොලු තියල දැන් රට පනල ඉන්නෙ. සමහරවිට උගෙම ගේමක්ද දන්නෙත් නෑ. :yes:
    ------ Post added on Jul 1, 2026 at 10:09 AM
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,902
    8,742
    113
    Cenon
    cenon.com
    machn this is a trap, othana pena de nemei awula ube details breach una vdya hoyaganin.
    baya wenna epa legal action ganna ba habai ube sign ube nic ehema dala kelawala nam nothing to do machn
     
    • Like
    Reactions: Emarald

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    243
    405
    63
    machn this is a trap, othana pena de nemei awula ube details breach una vdya hoyaganin.
    baya wenna epa legal action ganna ba habai ube sign ube nic ehema dala kelawala nam nothing to do machn
    යාලුව මගෙ විස්තර දන්නව. හැබැයි ID number ගැන කෝල් කරපු උන් මොකුත් කිව්වෙ නෑ. කෝකටත් කියල පොලිසියට ගිහින් කම්ප්ලේන් එකක් දාන්න බැලුවෙ.
     
    • Like
    Reactions: Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,553
    72,669
    113
    මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආව ඔන්ලයින් නය දෙන තැනකින් කියල, මගෙ යාලුවෙක්ගෙ නමක් කියල දන්නවද ඇහුව, මම ඔව් කිව්වම මගෙ නමයි address එකයි කියල ඇහුව හරිද කියල. පස්සෙ උන් කියනව යාලුව උන්ගෙන් නයක් නරන් තියනවලු 40000 මගෙ විස්තරලු ඇපේට තියල තියෙන්නෙ. ඌ දැන් ෆෝන් ආන්සර් කරන්නෙ නෑලු ඒක නිසා මට ගෙවන්න කියල. මම ඇහුව මම නය දෙන්න කලින් මට කතා කරල අහුවද කියල එහෙම එකකට ඇප වෙනවද කියල, නැත්නම් in written details මොනව හරි තියනවද කියල. එහෙම නෑ ඒත් මගෙ විස්තර ඌ දීලලු තියෙන්නෙ. මම ඌට හුකාගනින් කියල කුනුහරපෙන බැන්න. ඌ කිව්ව පොලිසි යනව කියල.

    මට කියපල්ල ඌට පොලිසි ගිහින් කරන්න පුලුවන් ලබ්බක් නෑනේද? නත්නම් මම කෝලටත් ගිහින් පොලිසියෙ මෙහෙම දෙයක් උනා කියල කම්ප්ලේන් එකක් දාන්නද?
    පොලිසියට ගිහින් කරන්න පූලුවන් ලබ්බක් නෑ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, උඹට අම්ම මතක් කර්ලාඅ අතේ ගහන එක ඇරෙන්න කරන්න පුලුවන් ලබ්බකුත් නෑ.

    ආත්මෙ මාරු කලාට පොන්නයගෙ ගඳ යන්නෙත් නෑ. 🤭 🤭
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    243
    405
    63
    පොලිසියට ගිහින් කරන්න පූලුවන් ලබ්බක් නෑ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, උඹට අම්ම මතක් කර්ලාඅ අතේ ගහන එක ඇරෙන්න කරන්න පුලුවන් ලබ්බකුත් නෑ.

    ආත්මෙ මාරු කලාට පොන්නයගෙ ගඳ යන්නෙත් නෑ. 🤭 🤭
    පිස්සෙක්ද බන් උබ? එකම දේ හැම ත්‍රෙඩ් එකකම කිය කිය යන්නෙ?

    තඩි scam එකක් වෙන්නත් පුළුවන්....
    ගියොත් කෝල් එකක්, අවොත් සල්ලි අඩුම 1/4ක් නේ. දවස කවර
    ඔව් වෙන්නත් පුලුවන්]
    ------ Post added on Jul 1, 2026 at 10:34 AM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,170
    2,636
    113
    Uba polisiyata gihin peminillak dapan.. Matath ohoma una... Unta karanna puluwan magulak ne... Karadare nisa mn polisiyata giya.. policiyen unta gaththa.. eda idan no call
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,088
    113
    මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආව ඔන්ලයින් නය දෙන තැනකින් කියල, මගෙ යාලුවෙක්ගෙ නමක් කියල දන්නවද ඇහුව, මම ඔව් කිව්වම මගෙ නමයි address එකයි කියල ඇහුව හරිද කියල. පස්සෙ උන් කියනව යාලුව උන්ගෙන් නයක් නරන් තියනවලු 40000 මගෙ විස්තරලු ඇපේට තියල තියෙන්නෙ. ඌ දැන් ෆෝන් ආන්සර් කරන්නෙ නෑලු ඒක නිසා මට ගෙවන්න කියල. මම ඇහුව මම නය දෙන්න කලින් මට කතා කරල අහුවද කියල එහෙම එකකට ඇප වෙනවද කියල, නැත්නම් in written details මොනව හරි තියනවද කියල. එහෙම නෑ ඒත් මගෙ විස්තර ඌ දීලලු තියෙන්නෙ. මම ඌට හුකාගනින් කියල කුනුහරපෙන බැන්න. ඌ කිව්ව පොලිසි යනව කියල.

    මට කියපල්ල ඌට පොලිසි ගිහින් කරන්න පුලුවන් ලබ්බක් නෑනේද? නත්නම් මම කෝලටත් ගිහින් පොලිසියෙ මෙහෙම දෙයක් උනා කියල කම්ප්ලේන් එකක් දාන්නද?
    ganan ganna epa ban, ubata kisi awulak na. oya helayonge magadi wadak wenna athi, scams!

    ඌ වටේටම පොලු තියල රට පැනල දැන් අවුරුද්දකට වැඩී. Contact නෑ..
    dan call karannath epa, nathnam okath case ekak wenna puluwan :P
    ------ Post added on Jul 1, 2026 at 11:12 AM
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,789
    1,246
    113
    එහෙම කොහොමද Contact list ගන්නෙ?

    ඔය ගත්ත කියන එකා වටේටම පොලු තියල දැන් රට පනල ඉන්නෙ. සමහරවිට උගෙම ගේමක්ද දන්නෙත් නෑ. :yes:
    ------ Post added on Jul 1, 2026 at 10:09 AM
    oya online naya dena un, app ekak install karanda kiyala contact list eka ganawa ban. oka prasiddha deyak.
    umbata tawama ave eka call ekaine, aru horeknam tawa eungen call ey
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,027
    5,590
    113
    ඕව අවුලක් වෙන්නෙ නෑ, ඕනෙනම් තව කෝල් ටිකක් එයි. ආයෙ කතාකලොත් කියපන් පොලිසි යනව කියල උන් ආයෙ ගන්නෙ නෑ.