නපුරු බල්ලෙක්ට කරන්න දෙයක් කියපල්ලකෝ

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,369
    2,559
    113
    colombo
    ගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි කන මහ අමන බල්ලෙක් ඉන්නවා. වල් බල්ලෙක් හැබැයි හිටගත්තොත් අඩි 5 1/2 විතර උස හොඳ හැදිච්ච ඇඟක් තියෙන්නේ. අවුරුදු ගානකින් ඌට බෙහෙත් විදලත් නෑ. සැර නැති වෙන්න කියලා ගෙදර උන් ඌට වඳ සැත්කම කරලා ගෙනත් ටික කාලෙකින් ආයෙමත් ඌ මිනිස්සුන්ව කන්න පටන් අරන්. අයිතිකාරයා වගේ වගක් නෑ. මූට කරන්න දෙයක් කියපල්ලකෝ. අල්ලපු වත්තේ ඉන්නේ හැබැයි හිටපු ගමන් ඌ මෙහෙත් එනවා තාප්පයක් නැති නිසා. ඌට හේතු ඕන නෑ මනුස්සයෙක් දැක්ක ගමන් කනවා. ගහල මරන්න බෑ මිනිස්සු තරහ වෙන නිසා. පොලීසියෙන් ඔහොම උන්ට වෙඩි තියන්නේ නැද්ද කිව්වොත් ගිහින්? ලොකු උදව්වක් කවුරු හරි මේකට විසඳුමක් දෙනවා නම්. 🙏
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,244
    1
    31,890
    113
    - උඩරට -
    සිහි නැති වෙන බෙහෙතක් කළවම් කරලා මස් කෑල්ලක් දීපන් ඌට..ඌ එක කාලා වැටුණම ඌව උස්සලා මිනිස්සු වැඩිපුරම ගැවසෙන තැනකට ගිහින් දාපන්... ඊට පස්සේ කරන්න ඕනී දේවල් මිනිස්සු කරයි.. උඹ හැංගිලා බලන් හිටපන්..

    Dance Dog GIF
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    509
    348
    63
    වද කරාට පස්සෙන් ඔහොම නම් කරන්න දෙයක් නෑ. ආදරේ නැති නිසා වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තෙ. පොඩ්ඩක් ආදරෙන් සලකල බලපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,302
    1
    59,610
    113
    Mother Earth
    කට කලියාවක් දාන්න. පස්සෙ වේ වැලක් තියා ගන්න. මුලින් වේවැලෙන් දෙකක් දෙන්න වෙයි ඇඟට පැන්නොත්. පස්සෙ පස්සෙ වේවැලට බය කර ගන්න. 🤷‍♂️
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,794
    34,119
    113
    කන්න දෙන්නැතුව ඉඳපං.
    වෙලාවට කන්න බොන්න දීලා සැප දුන්නාම ඕකුංගේ ලොකු ලයින්
    බඩගිනි දැනෙද්දි නිකංම දමනය වෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,527
    164,811
    113
    එකමත් එක රටක
    හොද රොට්වයිල්ර් එකෙක් පොඩි කාලයකට කොහෙන් හරි ඉල්ලන් වරෙන් .
    උබල ගහන්න යන්න ඕන නෑ , උන් උන් ඒක බේරගනී .
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,347
    11,069
    113
    හඳට කිට්ටුව
    ගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි කන මහ අමන බල්ලෙක් ඉන්නවා. වල් බල්ලෙක් හැබැයි හිටගත්තොත් අඩි 5 1/2 විතර උස හොඳ හැදිච්ච ඇඟක් තියෙන්නේ. අවුරුදු ගානකින් ඌට බෙහෙත් විදලත් නෑ. සැර නැති වෙන්න කියලා ගෙදර උන් ඌට වඳ සැත්කම කරලා ගෙනත් ටික කාලෙකින් ආයෙමත් ඌ මිනිස්සුන්ව කන්න පටන් අරන්. අයිතිකාරයා වගේ වගක් නෑ. මූට කරන්න දෙයක් කියපල්ලකෝ. අල්ලපු වත්තේ ඉන්නේ හැබැයි හිටපු ගමන් ඌ මෙහෙත් එනවා තාප්පයක් නැති නිසා. ඌට හේතු ඕන නෑ මනුස්සයෙක් දැක්ක ගමන් කනවා. ගහල මරන්න බෑ මිනිස්සු තරහ වෙන නිසා. පොලීසියෙන් ඔහොම උන්ට වෙඩි තියන්නේ නැද්ද කිව්වොත් ගිහින්? ලොකු උදව්වක් කවුරු හරි මේකට විසඳුමක් දෙනවා නම්. 🙏

    Marapan...
     
    • Haha
    Reactions: Yudewwa