අනුරට කඩේ ගිය උන් මේක දැනගෙන ද ගියේ? 😃

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,617
    13,302
    113
    ඔය කතාව ඇත්ත, උඩුනුවර , යටිනුවර, කිරිබත්කුබුර කියන පැතිවල ඉන්නේ රජ පරම්පරාවේ අය. ඒකයි කිව්වේ මඩ හෝදලා ගොඩට ගත්තම රජ පුටිවේ වාඩි කරන්න පුලුවන් කියලා.

    නතුව රටේම ගොයියොන්ට නෙමයි උන්ට උරුම මඩ කුබුරම තමා. නොක්ස් ගේ පොත කියවන්න
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,571
    16,140
    113
    muu dokek neda? moley pukata bahalada mehema katha kiyanne?

    මුන්ට ඔය දැනුම 3% ඉන්න කොට පහළ වුනේ නෑ නේ.
    එතකොට හන්දි පාරවල් බ්ලොක් කරගෙන මැරෙන්න හදනවා.
    බලේ ලැබුණම තමයි මොළේ තියෙන තැනට පුක එන්නේ 😄
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,613
    8,790
    113
    kandy
    ඔකේ තේරුම තමයි රජෙක් නැති උනොත් ඔය පලාතකින් ගොවියෙක් හොයලා මඩ හෝදලා රජකම දෙන්න පුළුවන් කියන එක .
    පස්සේ කාලේදී වරදිවට තේරුම් ගත්තා ගොවියෝ රජ වෙන්න පුළුවන් කියලා .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,665
    12,848
    113
    35
    Spain
    itin harine... aduwa aduwama thamai.... paramparawa nuwara nemei nam itin kohomath aduwa... godak ewunta param parawak gawilawath na , wasagam udin pahath wela
    අපි දකුණේ වුනාට අපේ වාසගම් ඔක්කොම උඩරට, තවම ඉන්නවා අපේ වාසගම් තියෙන උනුත්. අපේ තාත්තාට සීයා කියල තියෙනවා මාතලේ කැරැල්ල නිසා දකුණට පැනල ආපු පිරිසක් කියල. අම්මාගේ පැත්තෙනුත් එහෙමයි. වාසගම් 4ම කෙලින්ම රජුගේ හමුදාවට සම්බන්ධ නම්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,571
    16,140
    113
    හැමෝම හාමුලට යටයි. අඩු කුලේ සිංහලු මේ වගේ හිඟන උන්ට කඩේ ගියාට.. :lol:

    සිස්ටම් චේන්ජ් බයිලා ගැහුවට අන්තිමේ කුල ක්‍රමය පිළිගත්ත එක වටිනවා 🥳
    පුබුදු ජයගොඩ ඕකනේ අහන්නේ උඹලා ඇත්තටම වාමාංශික ද කියලා.
    ඔය පක්ශෙ ඇතුළෙ තමයි හොඳම කැපිලි තිබිලා තියෙන්නේ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,588
    113

    නොක්ස් ඒ කියපු කතාව හරියට අරථකතනය කරන්නෙ ඔහොම තමා බං.

    උඩුනුවර, යටිනුවර, පාතදුම්බර හේවාහැට ඒරියාවල හිටියෙ රජවරුන්ගෙ යකඩදෝලියේ බිසවුන්ගෙ දරුවෝ සහ එයාලගෙන් පැවත එන අය. ඒ නිසා රජ කෙනෙක් ඕන නං ඒ ඒරියා එකේ ඉන්න බුවෙක් ගත්තා මඩ හෝදාගත්තා රජකම දෙන්න පුලුවන්. මොකද සේරම රජපරපුරේ අය නිසා.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,409
    2,966
    113
    ඕක කියලා තියෙන්නේ අපහාසයක් විදිහට

    හරියට නිකන්

    බල්ලෙකුට හරි ජනාදිපති වෙන්න පුලුවන්.. රජ කම බලු ලෙවල් එකට වැටිලා තියෙන්නේ කියන්න..

    දැන් කාලෙට ගැලපෙන්න

    රැවුල කපා ගත්තොත් ඕන නම් ජෙප්පෙක්ට උනත් රජ වෙන්න පුලුවන්, රට ඒ තරමට පිරිහිලා 😅
     
    Last edited: