හර්බි අයියා🔥🔥🔥🔥

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,510
    1
    5,640
    113
    කැම්පේන්වකට දාන පෝස්ට් ද ඇත්තටම ඇත්ත කියලා හිතන් දාන පෝස්ට් ද මේවා 😅 ගොන් කතානේ මේ කතා. මේ දේවල් මෙහෙම නන් මේ නඩුව අහක යන්නේ මාසෙන්
    ලංකාවේ උසාවියකින් මාසෙන් අහක ගිය එක නඩුවක් පහුගිය අවුරුදු 25 ඇතුලේ තිබුනන් දාපන් .... :ROFLMAO: :ROFLMAO:

    නඩුව අහනකොට මේක හොද ආතල් නඩුවක් වෙයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    ලංකාවේ උසාවියකින් මාසෙන් අහක ගිය එක නඩුවක් පහුගිය අවුරුදු 25 ඇතුලේ තිබුනන් දාපන් .... :ROFLMAO: :ROFLMAO:

    නඩුව අහනකොට මේක හොද ආතල් නඩුවක් වෙයි
    හැල්ලේ තියෙන්නෙ ඒ වගෙනේ. මේක ආතල් නඩුවක්. මේක පරදුනොත් ආයෙ ගොඩ ඒමක් නෑ ආන්ඩුවට
     
    • Like
    Reactions: cstasy

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,252
    1
    997
    113
    Borella
    හා හා බැන්නේ හරබිට තරහ ගිහින් තියෙන්නේ කටු කන එවුන්ට😬
    මම කිවුවේ ලංකාවේ හොර Passport ලබ්බග් ගැන නෙවෙයි Singapore Passport හොරට ගහපු එකක් ගැන😂
    ඉස්සර හර්බ්ට තිබ්බේ Singapore Passport එක්ක
    හර්බි සිංගප්පුරුවේ ජොබ් දෙනවා කියලා කෙල්ලො අරගෙන ගිහින් අනාත කරලා දුශනය කරප් එවා LTTE මනි ලොන්ඩරින් කරපු එවා
    House Maid ලා නිර්මාන කාර්ගො එකෙන් දාන බඩු හොරකම් කරපු එවා දන්න කට්ටිය නම් දන්නවා
    oya reddawal wadak naha arun hire yanna ona echcharayi`
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    හා හා බැන්නේ හරබිට තරහ ගිහින් තියෙන්නේ කටු කන එවුන්ට😬
    මම කිවුවේ ලංකාවේ හොර Passport ලබ්බග් ගැන නෙවෙයි Singapore Passport හොරට ගහපු එකක් ගැන😂
    ඉස්සර හර්බ්ට තිබ්බේ Singapore Passport එක්ක
    හර්බි සිංගප්පුරුවේ ජොබ් දෙනවා කියලා කෙල්ලො අරගෙන ගිහින් අනාත කරලා දුශනය කරප් එවා LTTE මනි ලොන්ඩරින් කරපු එවා
    House Maid ලා නිර්මාන කාර්ගො එකෙන් දාන බඩු හොරකම් කරපු එවා දන්න කට්ටිය නම් දන්නවා
    ඒ කියන්නෙ බුවා සිංගප්පූරු ජාතිකයෙක්ද දැන්?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    ලංකාවේ උසාවියකින් මාසෙන් අහක ගිය එක නඩුවක් පහුගිය අවුරුදු 25 ඇතුලේ තිබුනන් දාපන් .... :ROFLMAO: :ROFLMAO:
    මෙන්න මේ ටික බලපන්,
    කොටුව ම/උ
    B1254/25
    B764/25
    B8891/25

    මාලිගාකන්ද ම/උ
    B1258/25
    B632/25
    B4452/24

    ප්‍රධාන ම/උ
    B852/26
    B941/25
    B5231/24

    තව ඕන නම් දෙන්නම්.

    එකක් නෙවෙයි, දහස් ගණනක් තියෙනවා.
     
    • Haha
    Reactions: ENRIQUEADDS

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,252
    1
    997
    113
    Borella
    මෙන්න මේ ටික බලපන්,
    කොටුව ම/උ
    B1254/25
    B764/25
    B8891/25

    මාලිගාකන්ද ම/උ
    B1258/25
    B632/25
    B4452/24

    ප්‍රධාන ම/උ
    B852/26
    B941/25
    B5231/24

    තව ඕන නම් දෙන්නම්.

    එකක් නෙවෙයි, දහස් ගණනක් තියෙනවා.
    චරිත් අබේසිංහගේ නීතිඥයා ඇප ඉල්ලීමට හේතුවක් ලෙස කීවා තමන්ට උපදෙස් ලැබුණු හැටියට හිරු ටීවී එකේ චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ අම්මා නම් ටෙලිනාට්‍යයක් විකාශය කෙරෙන බවත්, ඒ ටෙලිනාට්‍යයට බාධා එල්ලවෙන බවත්.
    නීතිඥවරයා එම ටෙලිනාට්‍ය බලලා නැති බවත් කිව්වා.
    මහේස්ත්‍රාත්වරයා එය සුවිශේෂී හේතුවක් ලෙස බාරගැනීම ප්‍රතික්ෂේප කළා.

    ------ Post added on Jul 3, 2026 at 7:43 PM