කරන content එක හොඳ නම් Facebook එකෙන්ම suggest කරල feed එකට යවනවා බං. උඹ target කරන Audience එක අනුව එ්ක depends. මේ දවස්වල වල නම් fifa related content හදන්න පුළුවන් නම් හොඳ reach එකක් ගන්න පුළුවන්. USA, UK, Australia වගෙ රටවල් වලට සමාන්‍යයෙන් හොඳ RPM (Views 1000 කට ගෙවන ගාන දළ වශයෙන්) එකක් තියෙනවා.
DIY videos , Crafting videos, සත්තු දාලා හදන stories වලට හොඳ reach එකක තියෙනවා
Page එක හදල දවස් 5-6 කින් boost එකක් ගැහුවොත් followers ලා 500 - 1000 ක් වගෙ ඉක්මනින් ගන්න පුළුවන්. එතකොට තව වැඩි පිරිසකට අපේ videos යනවනෙ.
ලංකාවට කරනවනම් Daily Trending කුණු, politics related reels වලට එහෙම views එනව ඉක්මනින්.