අලුත් FB page එකක් ගොඩ දාන්නෙ කොහොමද?

SudaW

Well-known member
  • May 1, 2025
    383
    297
    63
    කරන content එක හොඳ නම් Facebook එකෙන්ම suggest කරල feed එකට යවනවා බං. උඹ target කරන Audience එක අනුව එ්ක depends. මේ දවස්වල වල නම් fifa related content හදන්න පුළුවන් නම් හොඳ reach එකක් ගන්න පුළුවන්. USA, UK, Australia වගෙ රටවල් වලට සමාන්‍යයෙන් හොඳ RPM (Views 1000 කට ගෙවන ගාන දළ වශයෙන්) එකක් තියෙනවා.
    DIY videos , Crafting videos, සත්තු දාලා හදන stories වලට හොඳ reach එකක තියෙනවා
    Page එක හදල දවස් 5-6 කින් boost එකක් ගැහුවොත් followers ලා 500 - 1000 ක් වගෙ ඉක්මනින් ගන්න පුළුවන්. එතකොට තව වැඩි පිරිසකට අපේ videos යනවනෙ.
    ලංකාවට කරනවනම් Daily Trending කුණු, politics related reels වලට එහෙම views එනව ඉක්මනින්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,308
    113

    Video nemeyi machan kranne ekayi awula. Image+text post karanne.
     
    isuru cs

    Well-known member
  • May 6, 2012
    303
    254
    63
    LK
    consistency and groups wala sharing,spam karanna ynna epa
    page eke likes followersla 100+ awama demography enbled wenawa eken balala podi boost ekak ghnna page ekata
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,064
    24,616
    113
    tracing Geo-location.. ... ...
    follow/page likes campaign ekak gahanna wei image post danawa nam. reels nam reach enawa 0 followers idan.

    FB wala cm tools therumak na kiyala dakka. Gewanawath aduilu anika masa ganan katta kala goda dapu pages ehemath suspend wela kiyala tyenawa dakka.

    kattiya kiyana ewa ahanna epa ban eka eka karana widiya wenas. hariyata karala salli hoyana un oni tharam innawa. uba try karala balalama decide karapan onima deyak.
    ------ Post added on Jul 1, 2026 at 12:37 PM