Un inne hade bun..මුං මේ හිටගෙන දෙකට නැමිල හෙන අමාරු ඉරියව්වකින් ඉන්නෙ ඇයි?
![]()
ඔව් බන් ඇයි මේ ලෝක වෙලා වගේ ඉන්නේ දෙකට නැමීගෙන. සමහර උන් ගොඩක් වෙලා ඉන්නව වගේ ඒ ඉරියව්වේ...මුං මේ හිටගෙන දෙකට නැමිල හෙන අමාරු ඉරියව්වකින් ඉන්නෙ ඇයි?
![]()
Human rights, amnesty wage magul thamai heneLiberal politicies. Liberal outcomes. කුඩු අහුඋනාම සිංගප්පූරුවේ වගේ කුදලන් ගිහින් එල්ලනව වෙනුවට දඩුවම් බාල කරනව නැත්තම් Decriminalise කරනව
මනුස්ස කමක් නැද්ද .Liberal politicies. Liberal outcomes. කුඩු අහුඋනාම සිංගප්පූරුවේ වගේ කුදලන් ගිහින් එල්ලනව වෙනුවට දඩුවම් බාල කරනව නැත්තම් Decriminalise කරනව
නාස්තුඩෙන් එහාට දුරක් දකින්න බැරි Inhuman විදියට හිතපු පාලකයො කල ඒවගෙ ප්‍රතිපල ඔය.මනුස්ස කමක් නැද්ද .
inhuman දේවල්ම හිතන්නෙ ඇයි
මේ මිනිස්සුන්ට සමාජ සම්බන්ධතා අඩුයි...ලංකාවෙ වගෙ නන් දෙමාපියො, සහෝදර සහෝදරියො, අසල්වාසින් , නැයෝ වගෙ කවුරුහරි කටවචනෙකින් හරි උදවුවක් කරනවා, එපා කියනවා...මුන්ට එහෙම කියන්න කෙනෙක් නැ... ගොඩක් states වල rehabilitation වගෙ ඒවා කරන්නෙ පල්ලියෙන්, NGO වලින් ..state government එකෙන් මේවගෙ දේවලට ප්‍රමාණවත් සල්ලි වියදම් කරන්නෙ නැ උන්ව අතැරල දානව . මුන්ගේ ජීවිත මෙහෙම්ම කෙලවර වෙනවා