Drugs ❌

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    ඇයි බන් මේ ලොකෙ drugs නැතිවෙන්නෙ නැත්තෙ ?🙂
    විශේශයෙන් දරුනුම දේවාල් මේ ලෝකේ තාමත් තියෙනවා
    ලෝකෙ අත අරිමුකො ලංකාවෙ මෙච්චර වැටලීම් කරලත්?
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    අච්චු නෙවේ ඇට දෙක කැපුවත් කරච්චි ගිහිං හරි බඩු ගේන්න මං වගෙ අය ඉන්නවනෙ.
     
    • Haha
    Reactions: vito

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    අච්චු නෙවේ ඇට දෙක කැපුවත් කරච්චි ගිහිං හරි බඩු ගේන්න මං වගෙ අය ඉන්නවනෙ.
    විහින් ජිවිතෙ විනාස කරගන්නෙ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,297
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් ටිකක් නිතී තදයි කට්ටිය බලාගෙන. මගෙ කොල්ලෙක්ගෙ ජැකට් එක පවා අත ගාලා බලල ඊට පස්සෙ පස්සහ Tail Light එකත් ගලවල බලල. කවුරු හරි ටිප් එකක් දෙන්න ඇති. අනන්ත කියනවා බයික් වල වැඩ කරන්න එපා කියලා.