AI නිසා ඉදිරි අවුරුදු 5-10 තුළ ශ්‍රී ලංකාවේ IT Jobs වෙනස් වෙයිද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,306
    6,928
    113
    ආවද අදත් ෆේක් එක අප් කරගන්න

    මොනවා උනත් ත්‍රෙඩ් සුපිරි click bait
    හොඳ එක්ස්පීරියන්ස් පොරක්ගෙ එකවුන්ට් එකක්
     
    dragonsl

    Junior member
  • Dec 2, 2024
    60
    73
    18
    අපි වගේ ආසියානු රටවල් සම්පූර්ණයෙන්ම යැපුනෙ services and labour වලින්.

    ChatGPT වගේ දේවල් එන්න කලින් ලෝකෙ කොහේ හරි කෙනෙක්ට හරි සමාගමකට හරි idea එකක් ආවම, ඒක ඩිවලප් කරගන්න ඕන උනාම වැඩේ ලාබෙටම කරගන්න බැලුවෙ මේ වගේ රටවල් දිහා.

    මේ වැඩේ කරල දෙන්න අවශ්‍ය මිනිස්සු සපයන ආයතන බිහි උනා. ඔය ගොඩක් උන් IT / tech companies කියල හඳුන්වන ගොඩක් සමාගම් මෙන්න මේ වගේ human resources supply කරන බිස්නස්.

    ඊට පස්සෙ ඉතින් ChatGPT වගේ ඒව ආව. එතනින් පස්සෙ කතාව මොකක්ද කියල හැමෝම දන්නවනෙ.
     
    • Like
    Reactions: ozykolla

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ai use kerala skill wadi kerganwa misak deyon gen dewal illlawa wage wada kerna unta deyangema pihitai
    (ai pissue kelina time thiyanwa eka danaganna suject eka gana danumak thiyenna oni)
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    අපි වගේ ආසියානු රටවල් සම්පූර්ණයෙන්ම යැපුනෙ services and labour වලින්.

    ChatGPT වගේ දේවල් එන්න කලින් ලෝකෙ කොහේ හරි කෙනෙක්ට හරි සමාගමකට හරි idea එකක් ආවම, ඒක ඩිවලප් කරගන්න ඕන උනාම වැඩේ ලාබෙටම කරගන්න බැලුවෙ මේ වගේ රටවල් දිහා.

    මේ වැඩේ කරල දෙන්න අවශ්‍ය මිනිස්සු සපයන ආයතන බිහි උනා. ඔය ගොඩක් උන් IT / tech companies කියල හඳුන්වන ගොඩක් සමාගම් මෙන්න මේ වගේ human resources supply කරන බිස්නස්.

    ඊට පස්සෙ ඉතින් ChatGPT වගේ ඒව ආව. එතනින් පස්සෙ කතාව මොකක්ද කියල හැමෝම දන්නවනෙ.
    ලංකාව ඇතුලෙ ලංකාවෙම Product Develop කරන්න ඕනෙ. Software පැත්තෙන්. Canva වගේ එකක් හරි ගොඩගියානම් රැල්ලක් එනව ඒත් ඒකට සල්ලි කාලෙ යොදවන්න විදියක් නෑ අපේ උන් වහන වල ලිසින් ගෙවනව