Job එකෙන් අයින් වෙලා Business එකකට බැස්ස

redux

Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    ඌ තාම පොඩි එකෙක්.. ඒ නිසා වෙන්නැති

    එකෙම්ම පාමසියක්..
    ------ Post added on Aug 21, 2025 at 3:30 PM
    හොඳ පොඩි

    ඌ දාල තියෙන Genzo Award කොම්පැනි එකේ website එකට ගිහින් බලපන් තනිකර Multi Level Marketing ගුහාවක්

    උඹල වගේ දෙයක් investigate කරන්නෙ නැතුව විශ්වාස කරන උන් නිසා තමයි මේ රටේ පිරමිඩ් මෙච්චර වැහි වැහැල තියෙන්නෙ

    එහෙම එවුන්ගෙන් ගන්න කියලා දෙයක් නෑ බන්.
    ඔහොම කරපු විදිය අමතක කරලා ගන්න තියෙන දේවල් ගන්න කියලා තමයි ලංකාවෙ ඔච්චර හොරකං වංචා වෙන්නෙ.
    ඒකට කියන ලොකුම නම තමයි “ගේමක් ගහනවා” කියන එක.

    අදත් දැක්කා පෝස්ට් වගයක් ඔන්ලයින් ඕඩර් කරපු එකක දාපු එක වගේ නෙවෙයි ආපු එක. තව එකක ආපු ඕඩරේ ඩැමේජ් නමුත් මාරු කරන්නෙ නැතුව ඉඳලා. ඔන්න ඕව වෙන්නෙ අර වගේ කරපු විදිය හිතන්නෙ නැතුව “ගේමක් ගහන්න” යනකොට.

    ලංකාවෙ ඔහොම “ගේමක් ගහන එක” ගේමක්ම නැති වැඩක්. කට්ටියක් ඒක තෝරගන්නව වෙන කරන්න දෙයකුත් නැති නිසා. තව අය ඒක තෝර නොගෙන ඉන්නවා. එච්චරයි වෙනස.
    ඌ මෙන්න මේ MLM එකේ එකෙක් බන් ඔච්චර කතා ඕනේ නෑ https://www.genzo.lk/

    බලපන් review. තනිකර pyramid ටෝක් තමයි
    ------ Post added on Aug 21, 2025 at 4:01 PM
     
    • Like
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    හොඳ පොඩි

    ඌ දාල තියෙන Genzo Award කොම්පැනි එකේ website එකට ගිහින් බලපන් තනිකර Multi Level Marketing ගුහාවක්

    උඹල වගේ දෙයක් investigate කරන්නෙ නැතුව විශ්වාස කරන උන් නිසා තමයි මේ රටේ පිරමිඩ් මෙච්චර වැහි වැහැල තියෙන්නෙ

    මම උගෙ කතාව ඇහුවෙ නෑනෙ. දැන් ඌ ඔතන කියල තියන එකෙන් ඌ ඔය කරනව කියන පිරමීඩ කතාවෙයි සම්බන්ධෙ මොකක් ද? අනික investigate කරන්න මොකක් ද ඒ දාල තියන එකේ තියෙන්නෙ? රස්සාව සෙට් නැති නිසා අයින් වෙලා බිස්නස් එකක් කල කියන එකක්නෙ ඕකෙ තියෙන්නෙ.

    එතනින් එහාට ඌ කවුද කියල හොයන්න ඕනෙ නම් ඒක ඉතිං ඕපදූපයක් තමා. මට නම් වැඩක් නෑ ඌ මොනා කරන එකෙක් ද කියන එක. උගෙ කතාව විශ්වාස කරන්න ඔනෙ ත් නෑ. ඕක hypothetical කතාවක් කියමු. ඒත් ඌ කවුද අදාල නෑනේ

    ehema ewun innawada ban?
    ඔවු එහෙම තමා හුගක් අය කරන්නෙ. ලොකුවට කරන සේරම එහෙමයි. අයිතිකාරය ඕවගෙ නෑ කොහොමත්
    ------ Post added on Aug 21, 2025 at 4:13 PM
     
    ඉතින් උඹ කරන්නෙ උට reach හදල දීල උගේ MLM එක ප්‍රමෝට් කරන ඒකනේ

    උගේ වංචා වැඩ වලට උඹ අනිත් උන්වත් රවට්ටන එක අදාළ නොවෙන්නෙ කොහොමද

    උඹට තිබ්බනෙ legit බිස්නස් කරන එකෙක් හොයල උගේ කතාව share කරන්න අපිව මොටිවෙට් කරන්න
     
    • Like
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    ඉතින් උඹ කරන්නෙ උට reach හදල දීල උගේ MLM එක ප්‍රමෝට් කරන ඒකනේ

    උගේ වංචා වැඩ වලට උඹ අනිත් උන්වත් රවට්ටන එක අදාළ නොවෙන්නෙ කොහොමද

    උඹට තිබ්බනෙ legit බිස්නස් කරන එකෙක් හොයල උගේ කතාව share කරන්න අපිව මොටිවෙට් කරන්න
    උගෙ profile හොයාන ගිහින් reach හදල දුන්නෙ උඹලනෙ යකූ 🤣 මම අඩුම උගෙ නම් වත් දාල නෑ. දන්නෙ ත් නෑ. උඹලනෙ හොයාගෙනම ගිහින් තියෙන්නෙ.

    මම අහම්බෙන් දැක්ක එක මම ශෙයා කලා. එක එකාගෙ ඕප දුප පස්සෙ හොය හොය යන උන්ව මෝටිවේට් කරන්න මට පිස්සු කියල හිතුව ද 🤣

    25000 course එක ගන්න ඕනේද දැන් අපි
    කාගෙන්ද අහන්නෙ?
    ------ Post added on Aug 21, 2025 at 4:32 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    උගෙ profile හොයාන ගිහින් reach හදල දුන්නෙ උඹලනෙ යකූ 🤣 මම අඩුම උගෙ නම් වත් දාල නෑ. දන්නෙ ත් නෑ. උඹලනෙ හොයාගෙනම ගිහින් තියෙන්නෙ.

    මම අහම්බෙන් දැක්ක එක මම ශෙයා කලා. එක එකාගෙ ඕප දුප පස්සෙ හොය හොය යන උන්ව මෝටිවේට් කරන්න මට පිස්සු කියල හිතුව ද 🤣

    කාගෙන්ද අහන්නෙ?
    ------ Post added on Aug 21, 2025 at 4:32 PM
    එහෙනං ඉතින් මාත් රැවටුනා කියල කතාව නතර කරපන්

    ඌව තවත් defend කරන්න ඕනෙ නෑනේ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    එහෙනං ඉතින් මාත් රැවටුනා කියල කතාව නතර කරපන්

    ඌව තවත් defend කරන්න ඕනෙ නෑනේ
    පිස්සුද බං? කා ගැනද උඹ මේ කියන්නෙ? මම කිසිම චරිතයක් මේකට ගාවල නෑ. just copied from faceebook කියල තියෙන්නෙ. නම් ගම් මොකුත් නෑ. නිකන් කතාවක් විතරයි. උඹලනෙ මේක කිව්ව එකාව හොයන් ගිහින් වෙන කතාවක් කලේ මේක.. මම කාව defend කරන්න ද.. defend කරන්නෙ කාවද?

    අනේ මන්ද උඹලත්. හද පෙන්නුවම බලන්නෙ ඇගිල්ල.
     
    • Like
    Reactions: redux

    shenat

    Well-known member
  • May 13, 2007
    58,659
    87,030
    113
    ආශ්චර්යමත් රටක
    මම උගෙ කතාව ඇහුවෙ නෑනෙ. දැන් ඌ ඔතන කියල තියන එකෙන් ඌ ඔය කරනව කියන පිරමීඩ කතාවෙයි සම්බන්ධෙ මොකක් ද? අනික investigate කරන්න මොකක් ද ඒ දාල තියන එකේ තියෙන්නෙ? රස්සාව සෙට් නැති නිසා අයින් වෙලා බිස්නස් එකක් කල කියන එකක්නෙ ඕකෙ තියෙන්නෙ.

    එතනින් එහාට ඌ කවුද කියල හොයන්න ඕනෙ නම් ඒක ඉතිං ඕපදූපයක් තමා. මට නම් වැඩක් නෑ ඌ මොනා කරන එකෙක් ද කියන එක. උගෙ කතාව විශ්වාස කරන්න ඔනෙ ත් නෑ. ඕක hypothetical කතාවක් කියමු. ඒත් ඌ කවුද අදාල නෑනේ

    ඔවු එහෙම තමා හුගක් අය කරන්නෙ. ලොකුවට කරන සේරම එහෙමයි. අයිතිකාරය ඕවගෙ නෑ කොහොමත්
    ------ Post added on Aug 21, 2025 at 4:13 PM

    උබේ අරමුණ හොඳ ඇති. ඒ උනාට උබ කරන වැඩෙන් වෙන්නෙ අරුන් වගේ වැඩකට නැති පකයි ප්‍රොමෝට් කරන එක. මොකද උන්ට ඒ පිරමිඩ වැඩේ ඇර වෙන දෙයක් බෑ.

    එතකොට ඒ වගේ වෙන දෙයක් බැරි උන්ට උබ යවන පණිවිඩේ තමයි අරූ වගේ ජොබ් එකෙන් අයින් වෙලා තමන්ගෙ දෙයක්(පිරමිඩයක් උනත් කමක් නෑ) කරපන් කියන එක.
     
    • Like
    Reactions: Tricle_Buwa

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,231
    770

    මේකනෙ, පොඩ්ඩක් propaganda දැක්කම අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තන් internet එකේ තියෙන ඕන දේකට අහුවෙනව. දැන් මූ ජොබ් එකක නවත්තල ගිහින් කරලා තියෙන්නෙ මොකක්ද? අහිංසක මෝඩයන්ගේ සල්ලි වංචා කරන එක නේද?

    copied from facebook කියල ගොඩක් අය දන්නේ post උස්සල දැම්මම charter නිසා (facebook එක ඇතුලෙත් )
    ඉස්සර එළකිරි එහෙ මොකක් හරි දානකොට ලින්ක් එකක් දානවා අඩුම ගානේ
     
    දාපු පොරගෙ ජාතකේ හෙවුවෙ නෑ ඉතිං මම.. content එකේ වරදක් තිබ්බෙ නැති නිසා ඕක share කලාට නරකක් නොවෙන නිසයි දැම්මෙ.. මම ඔය ඩයල් එක කවුද තාම දන්නෙ ත් නෑ. 😅
     
    • Like
    Reactions: Naughtykolla48

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    mama danna kellek innawa eyagema startup ekak patan aran dan tikak saruwata innawa..
    eth degree ekak karana nisa e weda serama atharala job ekakata yannai try eka dan
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    mama danna kellek innawa eyagema startup ekak patan aran dan tikak saruwata innawa..
    eth degree ekak karana nisa e weda serama atharala job ekakata yannai try eka dan

    mona wagee business ekakda?

    mata hithenne ganu lamay kollonta wadiya hodata sales karanawa
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,587
    2,459
    113
    https://www.facebook.com/thakahashi.jayaweera
    මේ ප්රෝෆයිල් එක. බලල තිර්යනයක් ගන්න 🤣

    මේ හුකන්නා ඉස්කෝලෙ උන් ඉන්න වට්සැප් ගෲප් එකේ 1xබෙට් වල ගේම් ගහලා හරියටම දිනන හැටි උගන්නන්න ආවා මුගේ ප්‍රොමෝ කෝඩ් එකෙන් අක්වුන්ට් එකක් හදාගන්න කියලා....කුනුහරපෙන් බැනලා එලවගත්තේ.....
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    කියල තීන ඒව හරියටම හරි , ජොබ් කියන මර උගුලෙන් ගැල උන දාට තමයි ඒකෙ තිබුන කාලකන්නි කම හරියටම දැනෙන්නෙ , එතකන් පඩි දවසට විතරක් මූනෙ හිනාවක් තීන අනික් දවසට ෆුල් ස්ට්‍රෙස් එකේ ඉන්න ජීවීන් පිරිසක් , ජීවත් වෙනව කියල හරියටම දැනෙන්නෙ තමන්ගෙම දෙයක් කරනකොට බන් , ඒ ෆීලින් එක ජොබ් කරල කොටියක් පඩි ගත්තත් එන්නෙ නෑ.
     
    • Like
    Reactions: Tricle_Buwa