මම joba එකක් කරනවා tourist shop එකක බබලා 2k ඉන්නවා.එයාල 2ගෙ මගේ වැඩ කරගන්න පට්ට අමාරූයි.මාසෙට 120000වගේ පඩි සඊසන් එකට 160000වගේ
Wife gov job එකක් කර්න්නේ 65ක් වගේ පඩි මට නම් job eka එපා වෙලා.. නිවාඩුවක් ගන්න ගියාම ලොකු සීන් 15years එකම තැන.ලොකු skils nam නෑ. ණය නම් ලොකුවට නෑ
Job ekn අයින් වෙලා බබාලගෙ වැඩ කරගෙන match එකක් ගහගන්න බැරි වෙයිද?