Job ,එකෙන් අස් වෙන්න

lakmal8888

Active member
  • Jan 28, 2013
    633
    209
    43
    මම joba එකක් කරනවා tourist shop එකක බබලා 2k ඉන්නවා.එයාල 2ගෙ මගේ වැඩ කරගන්න පට්ට අමාරූයි.මාසෙට 120000වගේ පඩි සඊසන් එකට 160000වගේ
    Wife gov job එකක් කර්න්නේ 65ක් වගේ පඩි මට නම් job eka එපා වෙලා.. නිවාඩුවක් ගන්න ගියාම ලොකු සීන් 15years එකම තැන.ලොකු skils nam නෑ. ණය නම් ලොකුවට නෑ
    Job ekn අයින් වෙලා බබාලගෙ වැඩ කරගෙන match එකක් ගහගන්න බැරි වෙයිද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,289
    20,847
    113
    කොහෙත් ඔයවගේ තමයි. ඒක එක ප්‍රශ්න. දැන් රස්සා හොයා ගන්න ලේසි නෑ. Mindset එක පොඩ්ඩක් වෙනස් කරගෙන ඉන්න බලන්න. හදිස්සි තීරණ අරන් අමාරුවේ වැටෙයි. වෙන job එකක් හරි income එකක් හරි හරියටම සෙට් කරගෙන අයින් වෙන්න අයින් වෙනවා නම්.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    855
    1,416
    93
    මම joba එකක් කරනවා tourist shop එකක බබලා 2k ඉන්නවා.එයාල 2ගෙ මගේ වැඩ කරගන්න පට්ට අමාරූයි.මාසෙට 120000වගේ පඩි සඊසන් එකට 160000වගේ
    Wife gov job එකක් කර්න්නේ 65ක් වගේ පඩි මට නම් job eka එපා වෙලා.. නිවාඩුවක් ගන්න ගියාම ලොකු සීන් 15years එකම තැන.ලොකු skils nam නෑ. ණය නම් ලොකුවට නෑ
    Job ekn අයින් වෙලා බබාලගෙ වැඩ කරගෙන match එකක් ගහගන්න බැරි වෙයිද?
    මැච් ගහන්න ගියොත් උබ පුකෙන් යන්නෙ තනිකඩ මම පුකෙන් ගියා ඔය වැඩේ කරල
    ස්කිල් එක නෑ බෑ කිය කිය ඉන්න එපා හදාගනින්
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    633
    209
    43
    බබලා ටිකක් ලොකු වුනාම නම් පුළුවන්
    School yanwa babala 10years 11yeras wage

    මැච් ගහන්න ගියොත් උබ පුකෙන් යන්නෙ තනිකඩ මම පුකෙන් ගියා ඔය වැඩේ කරල
    ස්කිල් එක නෑ බෑ කිය කිය ඉන්න එපා හදාගනින්
    Skill kiyane computer side puluwan haradwere softwere wage..forex wage ewagn 1000wage hoyagannwa day ekata
    ------ Post added on Jul 2, 2026 at 4:43 AM

    කොහෙත් ඔයවගේ තමයි. ඒක එක ප්‍රශ්න. දැන් රස්සා හොයා ගන්න ලේසි නෑ. Mindset එක පොඩ්ඩක් වෙනස් කරගෙන ඉන්න බලන්න. හදිස්සි තීරණ අරන් අමාරුවේ වැටෙයි. වෙන job එකක් හරි income එකක් හරි හරියටම සෙට් කරගෙන අයින් වෙන්න අයින් වෙනවා නම්.thanks bro
    ------ Post added on Jul 2, 2026 at 4:44 AM
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    855
    1,416
    93
    School yanwa babala 10years 11yeras wage

    Skill kiyane computer side puluwan haradwere softwere wage..forex wage ewagn 1000wage hoyagannwa day ekata
    ------ Post added on Jul 2, 2026 at 4:43 AM

    ------ Post added on Jul 2, 2026 at 4:44 AM
    deep research ekak karapan loan walata yanna epa job market eka hodata study karapan masa thunak oka karapan ethakota ubata aniwa click wei path ekak
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,346
    11,060
    113
    හඳට කිට්ටුව
    මම joba එකක් කරනවා tourist shop එකක බබලා 2k ඉන්නවා.එයාල 2ගෙ මගේ වැඩ කරගන්න පට්ට අමාරූයි.මාසෙට 120000වගේ පඩි සඊසන් එකට 160000වගේ
    Wife gov job එකක් කර්න්නේ 65ක් වගේ පඩි මට නම් job eka එපා වෙලා.. නිවාඩුවක් ගන්න ගියාම ලොකු සීන් 15years එකම තැන.ලොකු skils nam නෑ. ණය නම් ලොකුවට නෑ
    Job ekn අයින් වෙලා බබාලගෙ වැඩ කරගෙන match එකක් ගහගන්න බැරි වෙයිද?

    Hema Job ekakma ohoma thama ban..
    allagena indapan..
     
    • Like
    Reactions: Be_Positive

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    මැච් ගහන්න ගියොත් උබ පුකෙන් යන්නෙ තනිකඩ මම පුකෙන් ගියා ඔය වැඩේ කරල
    ස්කිල් එක නෑ බෑ කිය කිය ඉන්න එපා හදාගනින්
    සිරා, කැම්පස් out වෙලා බිස්නස් කරන්න ගත්තා.... කෙළ වෙලා නට්ටම් වෙලාම ගියා. ඔලුව ඉස්සුවේ job එකක් කරලා, බිස්නස් කරන්න ඕනේ side එකෙන්
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,897
    1,561
    113
    සිරා, කැම්පස් out වෙලා බිස්නස් කරන්න ගත්තා.... කෙළ වෙලා නට්ටම් වෙලාම ගියා. ඔලුව ඉස්සුවේ job එකක් කරලා, බිස්නස් කරන්න ඕනේ side එකෙන්
    100% Agree
     
    duliprb1987

    Member
    Jun 2, 2016
    20
    5
    3
    මම joba එකක් කරනවා tourist shop එකක බබලා 2k ඉන්නවා.එයාල 2ගෙ මගේ වැඩ කරගන්න පට්ට අමාරූයි.මාසෙට 120000වගේ පඩි සඊසන් එකට 160000වගේ
    Wife gov job එකක් කර්න්නේ 65ක් වගේ පඩි මට නම් job eka එපා වෙලා.. නිවාඩුවක් ගන්න ගියාම ලොකු සීන් 15years එකම තැන.ලොකු skils nam නෑ. ණය නම් ලොකුවට නෑ
    Job ekn අයින් වෙලා බබාලගෙ වැඩ කරගෙන match එකක් ගහගන්න බැරි වෙයිද?
    Use your time to enhance knowedge