හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් කපා දමා, තමාගේම විශ්‍රාම වැටුප කපා ගත් නිසා.

ජනාධිපතිට වෙන්වූ ගිලන් රථය, මුලතිව් රෝහලට ලබා දුන් නිසා

ජනතා මුදල් නාස්ති කරමින් දැසි දස්සන් පිරිවරාගෙන විදෙස් සංචාරවල නොයෙදෙන නිසා

මේ රජය ලෝක අර්බුධය හමුවේ මුහුණ දුන් ආකාරය විශිෂ්ඨ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසූ නිසා

විපක්ශය බලාපොරොත්තු වූ පෝලිම් යුගයට යලි හිස එසවීමට ඉඩ නොදුන් නිසා

පාතාල නායකයන්ගෙන් මුදල් ලබාගෙන රටේ ආරක්ශාව අනතුරේ දමන, කප්පම් ජාලයේ හවුල් කරුවන් කොටු කර ගැනීමට ආරක්ශක අංශ වලට ඉඩ දෙන නිසා.

කළගුන සලකමින් පෙර රජයන්හි ජනාධිපතිවරු මෙන් අධිකරණයට බලපෑම් නොකරන නිසා.

හමුදාවේ නිලධාරීන්ව තම පව්ලේ සේවය සදහා යොදවා නොගැනීම නිසා

මත්ද්‍රව්‍ය වැටලීම් වලදී පොලීසියට එල්ලවූ දේශපාලන බලපෑම් නතර වූ නිසා.

ඉතිහාසයේ පළමු වතාවට, දෙපිල බෙදී චන්දෙට එන හොරු සේරම එක ගොඩකට කර පෙන්වීම නිසා

විශේෂම දේ, රට ගැන හැර වෙනත් කිසිම පෞද්ගලික සිහිනයක් නැති මිනිසෙක් නිසා