හිකුව නේද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,738
    5,971
    113
    මිරිස් කුඩ්ඩත් ඉන්නව නේද බං ඒකාලෙ වැඩිය ෆේමස් නෑනේ.

    ඔව් ඒ කැරියත් එහෙම තමයි, ඌ කසිප්පු නෙ විකුනුවෙ ඉස්සර දේශපාලනේ කරන්න කලින්.

    කසිප්පු කාරයො.

    උන්ට නඩු නැද්ද බන් මේ ආන්ඩුවෙන් වත්?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    ඔය උඹල දැකපු ඒව විතරයි. ඒ දවස්වල ඕකගේ මැරයෝ ගෙවල් ගානේ ගිහින් මිනිස්සුන්ට තග දානවා හරක් මස් කාල හවු වෙන්න එපා කියල
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,184
    12,111
    113
    ඔය සරත් මම දන්න තරමින් නැති වුනා...ඉස්සර වෙඩි තියලා...කාටහරි..ඒ වෙඩි උන්ඩේ වැදුනේ පොඩි දරුවෙක්ට...ඒ දරුවා නැති වුනා වගේ මතකයක් තියනවා..සේරම අච්චු ස්බාවිකවම ලැබුනා...කඩවලින් කප්පන් එකතු කරා..කියලා මම අහලා තියනවා...
     
    • Dislike
    Reactions: Sonik Sonik

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,971
    113
    ඔය උඹල දැකපු ඒව විතරයි. ඒ දවස්වල ඕකගේ මැරයෝ ගෙවල් ගානේ ගිහින් මිනිස්සුන්ට තග දානවා හරක් මස් කාල හවු වෙන්න එපා කියල

    සෑහෙන කප්පම් තොගේකුත් ගත්ත පොර. නඩු නෑනෙ ඕයි. මේ ආන්ඩුවත් අන්දයො රැලක් වගේ

    ඔය සරත් මම දන්න තරමින් නැති වුනා...ඉස්සර වෙඩි තියලා...කාටහරි..ඒ වෙඩි උන්ඩේ වැදුනේ පොඩි දරුවෙක්ට...ඒ දරුවා නැති වුනා වගේ මතකයක් තියනවා..සේරම අච්චු ස්බාවිකවම ලැබුනා...කඩවලින් කප්පන් එකතු කරා..කියලා මම අහලා තියනවා...

    ස්වභාවිකව දඩුවම් හම්බෙනව කියන එක දුප්පත් මිනිස්සුන්ගෙ අසරන කම ශේප් කරන්න හදපු කතා නෙ බන්.

    නීතියෙන් නඩු අහන්න එපැයි.

    පොල් ගෙඩියක් උස්සපු නිසා සතියෙන් හිරේ යන රටේ, දේශපාලුවන්ගෙ ඒව විතරක් මොකෝ ඔච්චර කල් යන්නෙ.
    ------ Post added on Jul 2, 2026 at 1:54 PM
     
    • Haha
    Reactions: Shamal3001

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,175
    113
    35
    Spain
    ඔය කාලේ වෙනස් වුනේ උඹල බනින යහපාලන ආණ්ඩුවෙන්. ඡන්දයක් දිනන්න චාන්ස් එකක් ලැබුනට දැන් ජෙපි පක්කුන්ටත් ඕන ගස් බැඳපු කාලේ වගේ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,506
    113
    🤍
    ස්වභාවිකව දඩුවම් හම්බෙනව කියන එක දුප්පත් මිනිස්සුන්ගෙ අසරන කම ශේප් කරන්න හදපු කතා නෙ බන්.
    Yes ehma daduwm laben naa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,971
    113
    ඒ නඩු ඉවරයි. ගහෙ බැදපු එකා පිළිගත්තා ඌම ඌව ගහේ බැදගත්තා කියලා. 😂

    ඒව ඉතින් බොරු කියල දන්නවනෙ, නඩු ආපහු අහන්න ඕනෙ. එතන හිටිය අනිත් අයටත් මානසික හින්සාවකුත් උනානෙ ඒක දැකල.

    ඒ මනුස්සය පිලිගත්ත නම් එහෙනම් දෙන්නම හිරේ දාන්න ඕනෙ රජයේ සේවකන්ගෙ මනස කඩාවැටෙන්න ගරුත්වයට හානි කිරීම, සන්විදානාත්මකව කලා කියල.
     
    • Like
    Reactions: ChoronaSottiya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,813
    15,178
    113
    ඔය උඹල දැකපු ඒව විතරයි. ඒ දවස්වල ඕකගේ මැරයෝ ගෙවල් ගානේ ගිහින් මිනිස්සුන්ට තග දානවා හරක් මස් කාල හවු වෙන්න එපා කියල
    Ithin okei, naanala gihin uuro hadanna or kanna epa kiyana ekei wenasa mokadda ?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,844
    5,439
    113
    ගැහෙ බැදපු එකා මේකෙන් ගොඩ ගිය හුත්තෝ... උ දැන් ස්විස්ටර්ලන්ත පුරවැසියෙක්.
     
    • Wow
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,639
    21,248
    113
    Kohomda direk prashna kirilla...niyama bullet ithin

    Hora raajja sewakayanta kata uttra na...
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    බයියන්ට හයි ප්‍රෝටීන් ඕවා ඒ කාලේ :ROFLMAO: :ROFLMAO: