මෙහෙ ඉඳන් ටෝක්ස් දුන්නොත් බල නහරේ ලේප්ට්
මොකක්ද බන් බල නහරේ කියන්නෙ? උබල බටහිර වෛද්‍ය විද්‍යාවට අලුතෙන් අඳුන්වල දෙන එකක්ද?
@shenat මෙහෙ වරෙන් උඹටත් එක්ක කිව්වේ.
අමො අමො එහෙනං මං ආයෙ එන්නෙ නැතුව ඉන්නං සර්
------ Post added on Jul 2, 2026 at 1:40 AM
මෙහෙ ඉඳන් ටෝක්ස් දුන්නොත් බල නහරේ ලේප්ට්
@shenat මෙහෙ වරෙන් උඹටත් එක්ක කිව්වේ.
මොකක්ද ලොජික් එකේ අවුල? කැම්පස් යන්න බැරි වුනාට ඔය කියල තියෙන තනතුරු/ආයතන දෙකටම යන්න පුළුවන්. විද්‍යා/ගණිත පාස් නම් නාවුක කෙඩෙට් නිළධාරියෙක් ලෙස හමුදාවට බැඳෙන්න පුළුවන්. නීති විද්‍යාලයට බැඳෙන්න ඒ සුදුසුකම සහ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් තිබීම ඇති.බලපන් කිසිම ලොජික් එකක් තියද කියලා කියන කතාවේ, උසස්පෙල ලියලා කැම්පස් යන්න බැරි උනලූ, කුනු කුහකමට. ලොජික් එකක් හරි වැදගත් දෙයක් හරි තියෙනවා නන් පිලිගන්න පුලුවන්.
ආ ඒකද මේ බයියො කලබලෙන් ශෙයා කරන්න හේතුව. නාවිකයා සේදීමේ මෙහෙයුම.මොකක්ද ලොජික් එකේ අවුල? කැම්පස් යන්න බැරි වුනාට ඔය කියල තියෙන තනතුරු/ආයතන දෙකටම යන්න පුළුවන්. විද්‍යා/ගණිත පාස් නම් නාවුක කෙඩෙට් නිළධාරියෙක් ලෙස හමුදාවට බැඳෙන්න පුළුවන්. නීති විද්‍යාලයට බැඳෙන්න ඒ සුදුසුකම සහ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් තිබීම ඇති.
අපිත් දන්නවා බන් උඹල පාස්කු මහමොළකරුවෙක් හොයන්න ගිහින් හත්පොළේ ගාගෙන දැන් වහගන්න බැරිව දඟලන බූරු බළල් මොටා වගේ කියල.ආ ඒකද මේ බයියො කලබලෙන් ශෙයා කරන්න හේතුව. නාවිකයා සේදීමේ මෙහෙයුම.
මම එත් කල්පනා කරේ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මොන වගේ යටිකූට්ටු අරමුණකින් ද කියල
![]()
hello මචන් ටිල්වින්, උඹ කටු සීයා වගේ ඉඳලා බලේ ලැබුනහම පිම්බිල ආපු හැටි කියපන්කො..... තලවතුගොඩ පැත්තෙන් වෑන් එනවලු නේද, පැලවත්තේ උල් ගහගන්නඋවිදුට බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕනි ඔක්කොටම ඉස්සෙල්ලා, අර ගම් වල කස්ස්පු ඩයල් ඉන්නේ කොල්ලෙක් දියුනු වුනාම ඕකගේ සියා අකසිප්පු පෙරුවා වගේ කතා කියන්නේ, ඔය සිද්දි එකක්වත් වර්තමාන තනතුරට අදාල වෙන්නෙත් නෑ, පැරිශුට් ආපු තනතුරුත් නෙමෙයි, මෙච්චරකාලයක් ජොබ් එක කරන්න ඕවා එකක්වත් අදාල උනෙත් නෑ, සේවා දිගුව දෙනකොට වීතරයි ප්‍රශ්නේ.(තාම රාවයක් විතරයි තියෙනෙනෙ, දෙන්නේ හැම ජජ් කෙනෙක්ටම,මෙක ඔටෝ වෙන්නේ එතකොට). ඇරූ අගවිනිසුරු වෙන්න කොලිෆිකේශන් මදි නන්මුන් මුන් කියන ඒවා පිලිගන්න මූ මොන සොකඩයෙක් ද?
වැඩේ ගාණට යටින් යනවඅපිත් දන්නවා බන් උඹල පාස්කු මහමොළකරුවෙක් හොයන්න ගිහින් හත්පොළේ ගාගෙන දැන් වහගන්න බැරිව දඟලන බූරු බළල් මොටා වගේ කියල.
උවිදු ලයිට්, යන්නේ කොහෙද මල්ලේ පොල්, කුනු කතාවක් විතරයි වෙන දෙයක් නෑ. මිනිහෙක් මහත් වෙන එකයි උගේ අනිත් ප්‍රශ්නයි තමන්ගේ කරගන්න එපා. අපරාදේ වෙලාව. ලයිෆ් එක අනුන්ගේ කුනු හොයන්න නාස්ති කරන්න එපා. ඔයාට දේශපාලනිකව ඕනි එකකට විරුදද වෙන්න, රැවුලටයි,ඌට ඉන්න ලමයි ගානටයි, අදින ඇදුමටයි චන්දේ දීලා කෙලො ගත්ත එකෙන්වත් තේරුම් අරන් පුද්ගලික කරුනු දේශපාලන මතේ කරගන්න එපා.hello මචන් ටිල්වින්, උඹ කටු සීයා වගේ ඉඳලා බලේ ලැබුනහම පිම්බිල ආපු හැටි කියපන්කො. තලවතුගොඩ පැත්තෙන් වෑන් එනවලු නේද, පැලවත්තේ උල් ගහගන්න