නඩු අහන කෙනා.........😲😲

shenat

Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙ ඉඳන් ටෝක්ස් දුන්නොත් බල නහරේ ලේප්ට්

    මොකක්ද බන් බල නහරේ කියන්නෙ? උබල බටහිර වෛද්‍ය විද්‍යාවට අලුතෙන් අඳුන්වල දෙන එකක්ද? 🙈 😂

    @shenat මෙහෙ වරෙන් උඹටත් එක්ක කිව්වේ.

    අමො අමො එහෙනං මං ආයෙ එන්නෙ නැතුව ඉන්නං සර් 🙏🏼😂
    ------ Post added on Jul 2, 2026 at 1:40 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,145
    11,709
    113
    35
    Spain
    බලපන් කිසිම ලොජික් එකක් තියද කියලා කියන කතාවේ, උසස්පෙල ලියලා කැම්පස් යන්න බැරි උනලූ, කුනු කුහකමට. ලොජික් එකක් හරි වැදගත් දෙයක් හරි තියෙනවා නන් පිලිගන්න පුලුවන්.
    මොකක්ද ලොජික් එකේ අවුල? කැම්පස් යන්න බැරි වුනාට ඔය කියල තියෙන තනතුරු/ආයතන දෙකටම යන්න පුළුවන්. විද්‍යා/ගණිත පාස් නම් නාවුක කෙඩෙට් නිළධාරියෙක් ලෙස හමුදාවට බැඳෙන්න පුළුවන්. නීති විද්‍යාලයට බැඳෙන්න ඒ සුදුසුකම සහ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් තිබීම ඇති.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,401
    1
    57,501
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද ලොජික් එකේ අවුල? කැම්පස් යන්න බැරි වුනාට ඔය කියල තියෙන තනතුරු/ආයතන දෙකටම යන්න පුළුවන්. විද්‍යා/ගණිත පාස් නම් නාවුක කෙඩෙට් නිළධාරියෙක් ලෙස හමුදාවට බැඳෙන්න පුළුවන්. නීති විද්‍යාලයට බැඳෙන්න ඒ සුදුසුකම සහ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් තිබීම ඇති.
    ආ ඒකද මේ බයියො කලබලෙන් ශෙයා කරන්න හේතුව. නාවිකයා සේදීමේ මෙහෙයුම.

    මම එත් කල්පනා කරේ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මොන වගේ යටිකූට්ටු අරමුණකින් ද කියල

    Nervous John Oliver GIF by First We Feast
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,145
    11,709
    113
    35
    Spain
    ආ ඒකද මේ බයියො කලබලෙන් ශෙයා කරන්න හේතුව. නාවිකයා සේදීමේ මෙහෙයුම.

    මම එත් කල්පනා කරේ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මොන වගේ යටිකූට්ටු අරමුණකින් ද කියල

    Nervous John Oliver GIF by First We Feast
    අපිත් දන්නවා බන් උඹල පාස්කු මහමොළකරුවෙක් හොයන්න ගිහින් හත්පොළේ ගාගෙන දැන් වහගන්න බැරිව දඟලන බූරු බළල් මොටා වගේ කියල.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,314
    25,518
    113
    උවිදුට බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕනි ඔක්කොටම ඉස්සෙල්ලා, අර ගම් වල කස්ස්පු ඩයල් ඉන්නේ කොල්ලෙක් දියුනු වුනාම ඕකගේ සියා අකසිප්පු පෙරුවා වගේ කතා කියන්නේ, ඔය සිද්දි එකක්වත් වර්තමාන තනතුරට අදාල වෙන්නෙත් නෑ, පැරිශුට් ආපු තනතුරුත් නෙමෙයි, මෙච්චරකාලයක් ජොබ් එක කරන්න ඕවා එකක්වත් අදාල උනෙත් නෑ, සේවා දිගුව දෙනකොට වීතරයි ප්‍රශ්නේ.(තාම රාවයක් විතරයි තියෙනෙනෙ, දෙන්නේ හැම ජජ් කෙනෙක්ටම,මෙක ඔටෝ වෙන්නේ එතකොට). ඇරූ අගවිනිසුරු වෙන්න කොලිෆිකේශන් මදි නන්මුන් මුන් කියන ඒවා පිලිගන්න මූ මොන සොකඩයෙක් ද?
    hello මචන් ටිල්වින්, උඹ කටු සීයා වගේ ඉඳලා බලේ ලැබුනහම පිම්බිල ආපු හැටි කියපන්කො..... තලවතුගොඩ පැත්තෙන් වෑන් එනවලු නේද, පැලවත්තේ උල් ගහගන්න
     
    • Haha
    Reactions: Yudewwa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,401
    1
    57,501
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිත් දන්නවා බන් උඹල පාස්කු මහමොළකරුවෙක් හොයන්න ගිහින් හත්පොළේ ගාගෙන දැන් වහගන්න බැරිව දඟලන බූරු බළල් මොටා වගේ කියල.
    වැඩේ ගාණට යටින් යනව 😏
     
    • Haha
    Reactions: Inigo Montoya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,577
    22,723
    113
    අම්බකිස්ස
    hello මචන් ටිල්වින්, උඹ කටු සීයා වගේ ඉඳලා බලේ ලැබුනහම පිම්බිල ආපු හැටි කියපන්කො. තලවතුගොඩ පැත්තෙන් වෑන් එනවලු නේද, පැලවත්තේ උල් ගහගන්න
    උවිදු ලයිට්, යන්නේ කොහෙද මල්ලේ පොල්, කුනු කතාවක් විතරයි වෙන දෙයක් නෑ. මිනිහෙක් මහත් වෙන එකයි උගේ අනිත් ප්‍රශ්නයි තමන්ගේ කරගන්න එපා. අපරාදේ වෙලාව. ලයිෆ් එක අනුන්ගේ කුනු හොයන්න නාස්ති කරන්න එපා. ඔයාට දේශපාලනිකව ඕනි එකකට විරුදද වෙන්න, රැවුලටයි,ඌට ඉන්න ලමයි ගානටයි, අදින ඇදුමටයි චන්දේ දීලා කෙලො ගත්ත එකෙන්වත් තේරුම් අරන් පුද්ගලික කරුනු දේශපාලන මතේ කරගන්න එපා.

    මේ සම්පූර්න කේස් එකට මගේ සත 2, අගවිනිසුරුට සේවා දිගුවක් දෙන්න යනවා කියලා රාවයක් යනවා.ඒක කරන්නේ ව්‍යවස්තා සංශෝදනයකින් කිය්ලාලු කියන්නේ. ඒක එන්නේ අගවිනිසුරුට විතරක් නන් ඒක අල්ලස්ක්. ඒකට විරුද්ද වෙන්න ඕනි. ලංකාවේ නඩු පමාව නිසා පොදුවේ ඔක්කොම ජජ්ලට සේවා දිගු ලබා දෙනවා ඒකෙන් මෙයාවත් ඔටෝ දික් වෙනවා කියලාත් සමහරු කියනවා. එකට මගේ විරුද්දත්වයක් නෑ. ඔය එකක්වත් තවම ඕපදූප ලෙවල් එකේ තියෙන්නේ. අගවිනිසුරු ආවට පස්සේ ගොඩ දෙනෙක්ව අයින් කලා චෝදනාවලට පරීක්ශන කරලා. ඒක නිසා සමහරුන්ට කචල් මෙයාව,ම් නැත්තං මෙච්චර කල් සේවය කරපු කෙනාව අවුලක් නැතුව සේවා දිගුව එනකොට කචල් වෙන්න හේතුවක් නෑනේ.