Aflatoxin වෙන්නත් පුළුවන්, Aflatoxin පිළිකා කාරකයක් වගේම, වමනේ යාම, බඩේ රිදීම, අක්මාවේ අක්‍රියතා වගේ දෙවල් ඇති වෙන්නත් හේතු වෙනවා. Aflatoxin අහිතකර ප්‍රමාණයක් ත්‍රිපෝෂ වල තිබිලා අහු වුනා පහු ගිය කාලේ, ඒකට ගත්ත action එක ගැන අදහසක් නෑ.Mta oka kawama bada ynwa