Roof weight wedi wenawa pons- solar battery gewila yanawa, mainteneace costs, install costs, ara cost meh cost- EMF radiation wedi- lithium batteries ginigattoth geh ewarai- eeta lesi light bila gewala balla wage hituසමහරු කියනවා solar panel කාලයක් පාවිච්චී කරාට පස්සේ battery එක මාරු කරන්න වෙනවා කියලා. මේකේ ක්ෂය වෙන දේවල් තව තියෙනවද ? මේකේ තියෙන hidden cost ටික එකතු කරලා බැලුවම ඇත්තටම solar panel එකක් භාවිතා කරන එක වාසි දායකද ? මම මේ තීරණයක් ගන්න බැරුව ඉන්නේ.
Uba full off grid yanna battery kw kiyadaයූසේජ් එක අනුව තමයි
මගේ off-grid එකට 1.4M වියදම් කරා
මාසෙට යුනිට් 400-520 range එකේ යූස් වෙනවා
යුනිට් 450කට බිල් කරා නං 35000ක් වෙනවා මාසෙ බිල
ඒ කියන්නෙ මාස 40න් සිස්ටම් එකේ වියදම කවර් වෙනවා. මම මේක ගහලා අවුරුදු 4ක් වගේ මට මතක විදියට
දැන් සිස්සටම් එකේ කොස්ට් එක කවර් වෙලා ඇත්තෙ
තාම බැටරි වල කැපෑසිටි එකේ දැනෙන අඩුවීමක් නැහැ
කිසිම මේන්ටේනන්ස් එකක් කරන්නෙ නැහැ
හරියටම යූසේජ් එක බලලා ඒක කවර් කරන්න පැනල් බැටරි දැම්මා නං ලාබ වෙනවා
වැඩිපුර හරි අඩුවෙන් හරි දැම්මොතින් පාඩු වෙනවා
මම සිස්ටම් එක ගහද්දි පැනල් සහ බැටරි පට්ට ගනං
දැං ඒව ගනං අඩු නිසා මේකම මීට වඩා අඩුවෙන් දැන් ගහන්න පුලුවන් ඇති
48V, 100Ah ඒව 2ක් තියනවාUba full off grid yanna battery kw kiyada
Maintenance kiyala loku deyak naha mchn. but free time wala battery terminal, MCB connection loose da balanna. Sealed type inverter nam ithin 80% karadara adui.යූසේජ් එක අනුව තමයි
මගේ off-grid එකට 1.4M වියදම් කරා
මාසෙට යුනිට් 400-520 range එකේ යූස් වෙනවා
යුනිට් 450කට බිල් කරා නං 35000ක් වෙනවා මාසෙ බිල
ඒ කියන්නෙ මාස 40න් සිස්ටම් එකේ වියදම කවර් වෙනවා. මම මේක ගහලා අවුරුදු 4ක් වගේ මට මතක විදියට
දැන් සිස්සටම් එකේ කොස්ට් එක කවර් වෙලා ඇත්තෙ
තාම බැටරි වල කැපෑසිටි එකේ දැනෙන අඩුවීමක් නැහැ
කිසිම මේන්ටේනන්ස් එකක් කරන්නෙ නැහැ
හරියටම යූසේජ් එක බලලා ඒක කවර් කරන්න පැනල් බැටරි දැම්මා නං ලාබ වෙනවා
වැඩිපුර හරි අඩුවෙන් හරි දැම්මොතින් පාඩු වෙනවා
මම සිස්ටම් එක ගහද්දි පැනල් සහ බැටරි පට්ට ගනං
දැං ඒව ගනං අඩු නිසා මේකම මීට වඩා අඩුවෙන් දැන් ගහන්න පුලුවන් ඇති
Inverter එක seal type නෙමෙයිMaintenance kiyala loku deyak naha mchn. but free time wala battery terminal, MCB connection loose da balanna. Sealed type inverter nam ithin 80% karadara adui.
* mage Off-grid yana kale inverter temperature eka 40 wada giye naha dan export karana nisa 40-55c yanawa. ae nisa wall fan ekak dala tiyenne. temperature eka
control kalot inverter kalayak tiyei
Meka Hybrid ekak da nethnm off Grid inverter ekak da ? Mokadda Jathiya ?Inverter එක seal type නෙමෙයි
හැබැයි ගේ ඇතුලෙ හයි කරලා තියෙන්නෙ
ගෙදර ක්ලීන් කරන වෙලාවට Inverter එක වැකුම් ක්ලීනරෙන් ක්ලීන් කරලා දානවා. මාසෙකට පාරක් වගේ
ලාවට තමයි දූවිලි පාරක් වගේ තියෙන්නෙ නිතරම ක්ලීන් කරන නිසා
මේක තමා නියම ක්‍රමය. 100ට අඩුවෙන් පාවිච්චි කරලා export කරන එක තේරුමක් නෑ. හොඳට පාවිච්චි කරලා, බැලන්ස් එක export කරන එක තමා වාසි. එතකොට ඕක ලාබයි.යූසේජ් එක අනුව තමයි