කවුද මෙයාගෙන් leather products අරන් තියෙන්නෙ? | Crafted by Thilina Perera

nadman

Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    අරගෙන තියෙනවා. ඇත්තටම quality product එකක්. මම ගත්තේ bifold wallet එකක්. leather එක ගනකම් හොද hardy feeling එකක් තියෙනවා. හැබැයි ඇත්තම කියන්න මම ඒ wallet එක use කලේ ටික කාලයයි. එකට හේතුව තමයි එයා හදන wallet වලට එයා coin compartment එකක් දන්නේ නැහැ (දැන් නම් දන්නේ නැහැ ගත්තේ අවුරුද්දකට දෙකකට කලින්) ඒක මට personally මාර inconvenient මොකද මම usb එක දාන්නේ ඒකට. එක නිසා මම libera wallet එක කට මාරු වුනා එකේ RFID blocking එහෙම තියෙනවා.